ඔන්න ඔච්චරයි දැනට ෆොටෝ තියෙන්නේ...... දැන් කට්ටිය මට බනින්න නම් එපා කෝ මනුස්සයෝ ඇන්ජින් වල ෆොටෝස් කියලා..... ඒවා හෙට දෙන්නම් මොකද ඇන්ජින් ටික තියෙන්නේ නැවේ යට තට්ටුවේ...... උඩ ලෝඩ් කරලා තියෙන පෙට්ටි ඔක්කෝම බාලා ඉවර වෙන්න ඕනේ උඩ තට්ටුව ඇරලා ඇන්ජින් ටික එලියට ගන්න..... ඔය වැඩේට හෙට එළිවෙයි මට...