1. natasha24f

    nokiyewwoth kollek neme :)okkoma kollantath neme

    ඔයාවනම් තියන්න වටින් නැහැ..........SHIT!:frown:
  2. natasha24f

    nokiyewwoth kollek neme :)okkoma kollantath neme

    ඔයාට අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවනම් ඔයා ඔහොම කතා කරන එකක් නැහැ..කෙල්ලන්ව සෙල්ලම් බඩු වගේ පේනවනම් ඔයා හොඳ DOCTOR කෙනෙක්ව හම්බවෙල ඇස් පරික්ෂා කර ගන්න...
  3. natasha24f

    Marriage Proposal

    හි..හි..:lol:
  4. natasha24f

    පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

    :lol::lol::lol::rofl::rofl::rofl:
  5. natasha24f

    දුම්.පානයට.තිත.තබමු!

    ඒ මොකෝ...:lol:
  6. natasha24f

    දුම්.පානයට.තිත.තබමු!

    කවුද කිවුවෙ ..:lol::lol::lol:
  7. natasha24f

    ®++What are you listening to right now?"++®

    සෙනෙහසකට අරුතක් පුරවන්නට - අසංක ප්‍රියමන්ත පීරිස්.
  8. natasha24f

    දුම්.පානයට.තිත.තබමු!

    වැදගත් ලිපියක්...........................:yes::yes::yes:
  9. natasha24f

    අපි හැමෝම මිනිස්සු....

    අපි හැමෝම මිනිස්සු....
  10. natasha24f

    Marriage Proposal

    :lol::lol::lol:
  11. natasha24f

    I am Rich

    අපි වගේ හොඳ අය..
  12. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මෙන්න අවංකයි කියල කියන පිරිමින්ගෙ වැඩ...මේ වගෙ threads හදන්නෙ අවංකකම පෙන්වන්න වෙන්න ඇති.. http://www.elakiri.com/forum/showthread.php?t=1071135 :))
  13. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මම නැති වෙලාවෙ මට බැනලා.. හි..හි:lol: අයියෙ ඔයා මේ ගැන ලැජ්ජ වෙන්න ඕනා..
  14. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මේ thread එක හැදුවෙ රණ්ඩු කරන්න නෙවෙයි ඒක තේරුම් ගන්න...thread එකේ මුල කියවලා බලන්න..
  15. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මම කේක් කන්නෙ නැහැ අයියෙ :lol::lol::lol:
  16. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාගෙ වංකකම ඔයා පිලිගත්තට ඔයාට ගොඩාක් thnx....අනිත් අයත් ඉක්මනටම පිලි ගනිවි ඒ අයත් වංකයි කියල ..:yes:
  17. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මේ thread එකේ මම කිසිම වැරදි දෙයක් කියල නැහැ.එහෙම දෙයක් කියල තියෙනවනම් පෙන්වන්න. . ඔයාල කරන වැරදි ඔක්කොම කරල දැන් මගෙ පිට දානව.වංක කට්ටියගෙ හැටි ඔහොම්මම තමයි...
  18. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයා ඔයදේම තව කීදෙනෙකුටනම් කියල ඇතිද? ඔයා දැන්වත් වංකයි කියල පිලි ගන්න අයියෙ...
  19. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මුල ඉඳලම thread එක කියවන්න කවුද හරි කවුද වැරදි කියල ඔයාටම පෙනේවි...........

    No contents