1. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාලගෙ තියෙන කපටිකම , ඔයාලට කපටි වංක හිත් තියෙන්නෙ දැන් හොඳටම පේනවා..............
  2. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    කවුද ඒ ඉතුරු 10%
  3. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    කවුද දැන් මෙතන රණ්ඩුවට ආවෙ ඔයගොල්ලන්මනෙ...පේන් නැද්ද ඔයාලගෙ අතරෙත් රණ්ඩු .යාලුවෙක් එක්කවත් අවංකව ඉන්න දන්නැති ඔයාල කොහෝමද අපිට අවංකව ඉන්නෙ??
  4. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මං මේ අයියට කැමති වුනොත් මේ අයිය පිලිගන්නවලු පිරිමි ඔක්කොම වංකයි කියලා.... :confused:
  5. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඒ කියන්නෙ ඔයාල වංකයි.. එහෙම නේද අයියෙ...
  6. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    කවදාවත් අපි ඔයාලට කියල නැහැ ලේ වලින් ලියුම් ලියල දෙන්නයි පපුව බ්ලේඩ් එකෙන් කපා ගන්නයි කියල. ඒ ඔයාල කර ගන්න මෝඩ වැඩ ඒවට අපි පලි නැහැ..
  7. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාගෙ අවංක කම ගැන තව කෙනෙකුගෙන් අහල දැන ගන්න වෙන එක මටනම් ප්‍රශ්ණයක්.....
  8. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාලා වගේ අයට ආදරය කියන්නෙ විහිලුවක් කියලා අපි හොඳටම දන්නවා.... අවංක කෙනෙක් කවදාවත් ආදරය විහිලුවකට ගන්නෙ නැහැ..ඔයාගෙ කතාවෙන්ම පේනවා ඔයාගෙ හැටි
  9. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    අවංක කොල්ලො නම් තවම ඉපදිලවත් නැහැ අයියෙ. .
  10. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    අපිට නම් කැත හිතක් නැහැ .කාටද කැත හිත් තියෙන්නෙ කියලා ඔයාලා දාන threads වලින්ම හොඳටම පේනවා...දවසට sex සම්බන්දව threads කීයක් දානවද ඔයාලා .. ගනන් කරලාම බලන්න..
  11. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔෆිස්වල වැඩ කරාම අපි එහෙමයි කියලා ඔයා කොහොමද කියන්නෙ? පහත් විදිහට කතා කරන්න එපා.. ඔයා කොහොමද එහෙම කියන්නෙ?
  12. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාම පිලිගන්නවනෙ ඔයාලගෙ හැටි...
  13. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මෙතන කවුද දැන් sex ගැන කතා කෙරුවෙ ..ඔයාලා එක්ක මොනව කතා කෙරුවත් ඔයාලගෙ කටින් එන එකම වචනෙ තමයි sex ..ආදර කියන්නෙ එක දෙයක් sex කියන්නෙ තව දෙයක්.දෙකම පටල ගන්න එපා..........
  14. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මොකක්ද වැරැද්ද?
  15. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    අයියෝ අයියෙ ඔයා කියවන දෙවල් නම් පිස්සු ......bike එකේ පිටි පස්සෙ ඉදන් හොරවැඩ කරනවා කියන්නෙ.. එහෙනම් අපිට කියන්නෙ ඔයාලව bike එකේ දාගෙන පදින්න කියලද....:confused:
  16. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මේකට උත්තර දෙන්නකො ඉතින්....
  17. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    මේ බලන්නකො ඔයාලාම පිලි අරගෙන තියෙනවා ඔයාලා අව්ංක නැහැ කියලා................ http://www.elakiri.com/forum/showthread.php?t=957343&highlight=beckham
  18. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    ඔයාගෙ කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන් ..ඔයාලගෙ අවංක කම...ඔයාලාගෙ කටේ වැඩිපුරම තියෙන වචනය තමයි sex ..
  19. natasha24f

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    කවුද අවංක ? බොරු කියන්න එපා... මම ගොඩක් threads වල දැකපු දෙයක් තමයි ගැහැනු ළමයිට බැනලා තියෙන එක... ඇයි ඔයාලා අපේ වැරදිම කියන්නෙ කියලා මටනම් තේරෙන්නෙ නැහැ. . ඒ නිසා මට හිතුනා මේ වගේ එකක් හදන්න. .මම දන්නවා elakiri එකෙ ඉන්නෙ ගොඩක්ම පිරිමි අය කියලා , ඒ නිසා මට හිතා ගන්න පුලුවන් ලැබෙන result එක කෝමද...

    No contents