කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
මං එහෙම පිලිගත්තා කියලා මේ ලෝකේ ඉන්න පිරිමි අයගේ අවංකත්වයට අඹමල් රේණුවක වරදක්වත් වෙනසක්වත් වෙන්නෑ....ඔයාලගේ චපලකමට වෙනසක් වෙන්නෙත් නෑ.... අපි දෙන්නට තමයි ‍ෂෝයි ඉතින්..... :P:P:Pමං ආදරෙයිනේ ඔයාට.....:yes::yes:
ඔයාලගෙ තියෙන කපටිකම , ඔයාලට කපටි වංක හිත් තියෙන්නෙ දැන් හොඳටම පේනවා..............
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔයාලගෙ තියෙන කපටිකම , ඔයාලට කපටි වංක හිත් තියෙන්නෙ දැන් හොඳටම පේනවා..............

    පිටසක්වලකින් බැහැපු කෙනෙක් වගේ අනේ ඔය
    කියන මෙලෝ දෙයක් හරියට තේරුම් ගන්නේ න :P
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඔයාගේ වයස කියාද ?????
    මුන් මේ මෙතන රණ්ඩු වෙලාද ඉන්නේ ????
    ඔය වගේ සරල දෙයක් තෙරුන් ගන්න බැරි ඔයා කොහොමද කෙල්ලෙක්ගෙයි කොල්ලෙක් ගෙයි අවංකත්වය ගැන කතා කරන්නේ

    අනිවා ඔයා තාම ඉස්කෝලේ යන චුටි කෙල්ලෙක්
    මුල ඉඳලම thread එක කියවන්න කවුද හරි කවුද වැරදි කියල ඔයාටම පෙනේවි...........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයාලගෙ තියෙන කපටිකම , ඔයාලට කපටි වංක හිත් තියෙන්නෙ දැන් හොඳටම පේනවා..............

    මොකක්ද මෙතන තියෙන කපටිකම දැන්?මං ඔයාට ඇත්තටම කිව්වේ.... ඔයා හා කියලා දාන්න මේ දැන්ම වාහනයක් එවන්නම් ගෙදරට අපි යං රෙජිස්ටර් කරන්න.ඇත්තටම.....
    :P:P:P
     

    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    අවංක කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තම තම ඉපදුන නැති කෙල්ලෝ. අනිත් කෙනා තමි මැරිලා පොලවට පස් වෙලා ගිය කෙල්ලෝ. ඔය දෙක ඇරෙන්න වෙන විශ්වාස කරන්න පුළුවන් කෙල්ලෝ මම නම් දන්නේ නෑ
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මුල ඉඳලම thread එක කියවන්න කවුද හරි කවුද වැරදි කියල ඔයාටම පෙනේවි...........

    මමත් මුල ඉදන්ම මෙතන තම හිටියේ
    පටන් ගත්තේ "අවංකත්වයෙන් " නේ
    එකෙන්ම ඉවර කරමු

    මන් ඔන්න අපහු අහනවා කෙල්ලෝ අවංකයි කියල ඔප්පු කරන්න
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මොකක්ද මෙතන තියෙන කපටිකම දැන්?මං ඔයාට ඇත්තටම කිව්වේ.... ඔයා හා කියලා දාන්න මේ දැන්ම වාහනයක් එවන්නම් ගෙදරට අපි යං රෙජිස්ටර් කරන්න.ඇත්තටම.....[/SIZE] :P:P:P
    ඔයා ඔයදේම තව කීදෙනෙකුටනම් කියල ඇතිද? ඔයා දැන්වත් වංකයි කියල පිලි ගන්න අයියෙ...
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔයා ඔයදේම තව කීදෙනෙකුටනම් කියල ඇතිද? ඔයා දැන්වත් වංකයි කියල පිලි ගන්න අයියෙ...

    එයා අද ඉඳන් වෙන කාටවත් එහෙම කියන්නේ නැහැලු
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කාරාණික දැනුම් දීමයි....

    මේ අදහස් ප්‍රකාෂ කිරීමක් පමණක් වන අතර මේ එලකිරි එකේ ඉන්නා අපේ ආදරණීය සහෝදරියන්ට කල අපහාසයක් නොවන බව සලකන්න.ගොඩාක් අය වංක වන අතර අවංක ගැහැණුන්ද අපමණ සිටින බව කාරුණිකව මතක් කරමි.එමෙන්ම මෙවැනි ඇත්තියන්ද සිටින වග අප මතක තබා ගත යුතුය...
    මීට

    සුදු පූසා
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔයා ඔයදේම තව කීදෙනෙකුටනම් කියල ඇතිද? ඔයා දැන්වත් වංකයි කියල පිලි ගන්න අයියෙ...

    ඔය කි දෙනෙකුට කියල තියනවද