1. SecondLife

    Medicle Help... මෙහෙම වෙන්නෙ රෝගී තත්වයක් නිසාද?

    Kellata amaru wena kalma uba google kara kara idapan machan :baffled:
  2. SecondLife

    mobitel 4G gaththa aya innawada?

    Speed test ekak dapan ko balannath asai :love:
  3. SecondLife

    mobitel 4G gaththa aya innawada?

    H+ kiyana eke theruma mokadda bun? HSDPA da? :baffled:
  4. SecondLife

    Balala ganin machan hodata :)

    Balala ganin machan hodata :)
  5. SecondLife

    Cool Ebay Gadgets II

    Apo naha machan, oka gedaratama enawa
  6. SecondLife

    http://feedback.ebay.com/ws/eBayISAPI.dll?ViewFeedback2&userid=sinceritytrading&iid=-1&de=off&ite...

    http://feedback.ebay.com/ws/eBayISAPI.dll?ViewFeedback2&userid=sinceritytrading&iid=-1&de=off&items=25&which=negative&interval=365&_trkparms=negative_365 Fake kiyala dapu feedback's thiyenawa. Balala ganin machan ugenuth speed ehema ahala. Naththam samahara ewa wala marama low speed
  7. SecondLife

    Medicle Help... මෙහෙම වෙන්නෙ රෝගී තත්වයක් නිසාද?

    bada nam ena eka ahanna deyak neme wadak karanneth naththam. Dadiya dhana ekata nam ganna gel ekak denawa doctor. mahansi ena ekath balala monawa hari karala dewi :)
  8. SecondLife

    නොදකිං දොස්තර

    කඳුරට රාජධානියේ සූර වීර takurz
  9. SecondLife

    නොදකිං දොස්තර

    වැඩිය පුප්පන්න එපා නහරයක් එහෙම එහෙ මෙහෙ උනොත් කෙලින්ම වලට යන්න වෙන්නෙ. අනේ එහෙම උනොත් අපිට කොච්චර පාඩුවක්ද නෙ? අහම්බෙන් ඉස්පිරිතාලෙට ගියාද? අහම්බෙන් බෙහෙත් ටිකත් අරන් අහම්බෙන් තව ගොඩක් ඒවත් කරලා නෙ? මාරම අහම්බයක් තමා ඒකත් :baffled: නරකද මලබද්ධෙටත් බෙහෙත් ඩිංගිත්තක් ගත්තොත්? නෑ මම මේ කියන්නෙ...
  10. SecondLife

    පෝනි පැටියා

    :( Ikamanata labunoth hodai
  11. SecondLife

    Medicle Help... මෙහෙම වෙන්නෙ රෝගී තත්වයක් නිසාද?

    Gov giyoth hodai habai ithin tikak kal yawi serama test ehema karanna. Pvt giyoth ikmanta wada tika wenawa. Ikmanata karapan machan leda balan inna hoda naha :)
  12. SecondLife

    නොදකිං දොස්තර

    උබට නම් ලොකු අමාරුවක් තියෙන බව පේනවා! කඩේ යනවලු / ණයට කහිනවලු අනේ මන්දා ඉතින්! උඹ කියන එකටම එකඟ වෙන්න ඕනද අනිත් හැමෝම? රජයෙන් නොමිලේ බෙහෙත් දෙන එක නැවත්තුවා නම් අන්න එදාට තේරේවි උබ වගේ ලපයි සිපයින්ට. එත කල් නිකන් දෙන බෙහෙත් ටිකට බැන බැන බදා ගත්තෙ නැහැ කියලා කම්ප්ලේන් කර කර ඉඳපන්
  13. SecondLife

    Medicle Help... මෙහෙම වෙන්නෙ රෝගී තත්වයක් නිසාද?

    Doc kenek ta kiyala thama machan ahanna wenne. Check karan nathuwa beheth kiyana eken thiyena leda wadi wenna puluwan
  14. SecondLife

    ebay

    payonearcard ekath add karanna puluwan. Feedback's check karala positive ekek gen badu ganin machan. badu 10k 20k aran selling listing ekak dala balanna
  15. SecondLife

    වෙබ් අඩවියකට හොද නමක් කියනවද?

    පරිගණක වලින් පරි කෑල්ල ගනින් සහ දුරකථන වලින් දුර කෑල්ල ගනින්. දැන් පරිදුක කියලා ඩොමේන් එක ගනින්. පරිදුක වචනේ අනිත් පැත්ත හරෝලා ගත්තොත් තවත් ලස්සනයි :P
  16. SecondLife

    Oka witharai speed adu nam refund karannam kiwwe a kale. Hodata balala ganin machan mamath fake...

    Oka witharai speed adu nam refund karannam kiwwe a kale. Hodata balala ganin machan mamath fake ekak gathhta mulin rawatila
  17. SecondLife

    DCD_හා_කිරිපිටි_ලෝලීන්ගේ_මරණ_බිය.......

    ඇන්කර් කොහොමත් රහ නැහැ නෙ බන් :dull::baffled: එළකිරි බෝතලයක් 130ක් වගේ වෙන්නේ ගෙවල් පැත්තෙන් තැනක් සෙට් කරන් බීපන්. සෙම නම් ඉතින් එළු කිරි තමා!

    No contents