මම කලින්ම දාපු පෝස්ට් එක බලපන්, ඌ තමා අර එකෙක්ට හිඟන්න කියලා පොර වෙන්න ගියේ. දැන් උබ ඇවිත් ඌටත් වඩා මෙතන පොර වෙන්න හදන්නෙ ඇයි? උබට බත් දංකොඩ ටිකක්වත් දෙනවා කිව්වද? උඹ මාර්කටින් කරන්නෙ කුණුහර්ප කියන ගමන්ද? උඹගේ ජීවිත කතාව අපිට සමාන කරන්න එපා මචන්! යකෝ අනිත් උන් කන්නෙත් 250 - 300 බත් තමා. අරූ 350ට...