උඹ අරූට හිඟන්නා කියන්නෙ කොහොමද එහෙමයි කියලා? අපි කොහෙද නිකන් කන්න ගියේ? බත් ටිකක් උයන් හතර අතට කටට අරන් ඒක විකුණලා නිකන් රඟන්න එපා බන්. උබ ඉගෙන ගන්න කාලෙත් අනිත් උන්ට බත් ඇදපු නිසා තමා උඹට දැන් මාසේ පඩිය අරන් ඉන්න ජොබ් එකකට යන්න බැරි. ඩිලිවරි සර්විස් එකක් දාන් උඹ ඔච්චර අලි ටෝක් දෙනවා නම් හොටෙල්...