එපාම උනා ජීවිතය

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔතනට වඩා වැඩි පඩියකට වෙන තැනක( වෙන තැනක කිව්වට පඩි දෙනවා කියලා දෙකයි පනහේ අටවගත්ත කම්පැණි නෙවෙයි හොඳ ස්ථාවර කම්පැණි එකක) ජොබ් එකක් සෙට් කරගන මිසක් ඔතනින් අයින් වෙන්න එපා මේ කාලේ ආය ජොබ් එකක් හොයාගන්න අමාරුයි ඉස්සරහට කොහොම වෙයිද කියලා හිතන්නවත් බෑ ඉවසලා හිටපන් ටිකක්
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ටිකක් ඉවසපන්. මේ කොරෝන අස්සෙ වෙන ජොබක් හොයන එක ලේසි නෑ.:dull: කොහෙත් ඔහොම තමා බන්. කම්පැනිය කියල ඕනවට වඩා කරන්ඩ යන්ඩ එපා.උන්ට එපා උන වෙලාවට යන්ඩ වෙනව. ඒ හින්ද කම්පැනිය ඔලුව උඩ තියාගන්නෙ නැතුව වැඩ ටික කරන් පලයන්. මම ඉන්න තැනත් ඔහොම තමා. ගොට්ට අල්ලන් ඉන්න එකාට තමා තැන තියෙන්නෙ. ඒ හින්ද ඩෝන්ට් කෙයා ගානට වැඩ ටික කරන් පලයන් තමන්ට කියල වෙන දෙයක් කරගන්නකන්,
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    සේරටම කලින් වෙන තැනක ජොබ් එකක් හොයාගනින්... ඊට පස්සේ හොඳ එකක් කියලම ජොබ් එකෙන් අයින් වෙයන්.
    මේ වෙලාවේ ජොබ් එකක් හොයාගන්න එකත් අමාරුයි. නැත්තං ඕකුන් උඹට පුකෙන් හිනා වෙයි... හොඳට ඔලුව කල්පනා කරල තීරණය ගනින්

    oww........
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :no: පිස්සුනම් නටන්න එපා මචන්, බොසා මොනව කිවුවත් ඔලුවට ගන්න එපා හිතෙන් උගේ ගෑනි රේප් කර කර අතේ පාරක් ගහපන් නිදහ්සේ ගෙදර ඉන්න වෙලාවක :D:love: ජොබනම් මේ වෙලාවෙ මොන මගුලක් නිසාවත් නැති කරගන්න එපා. අස්වෙන්නම ඕනනම් ඉස්සෙල්ලම වෙන තැනක fixed ජොබක් සෙට් කරගෙන ඊට පස්සෙ දමල ගහල පලයන්, මේ රටේ දැන් තියෙන තත්වෙ අනූව තියෙන එකෙන් අයින් වුනා වගේ නෙමේ, අලුත් එකක් හොයාගන්න එක ලේසි වෙන්නෙ නෑ. අන්තිමේ ප්‍රශ්න වලින් විදවන්නෙ උබේ දරු පවුල තමා :yes::yes: ඒනිසා ඕවා අමතක කරල දාලා ඉදින්..!
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    පුතේ ...... ලඟ බලන්න එපා... දුර බලන්න....
    තම වාරය එනතුරු ඉවසන්න..... :yes::yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    1. Ayin wenna epa.
    2. Company goda danna yanna epa. Weda karala padi ganin
    3.hadapu letter eka delete karapan.

    Ube lokka 2 months gedara idala uge wife ge banum ahala ahala awilla ubalata podi part ekak danawa. Ganan ganna epa,
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පහුගිය කාලේ කම්පැනිය ගොඩදාන්න මාර කට්ටක් කෑවා.. මන් ගැන කිරියේ උන් දන්නවනෙ.. ඒත් වැඩක් නෑ.. ලොක්කා අද පල් පාට් එකක් දැම්ම.. උන් හිතන් ඉන්නේ අපි උන්ගේ වහල්ලු කියලා... අස්වීමේ ලියුම හදලා අද ගෙදර ආවේ.. හෙටත් පාට් එක දැම්මොත් අනිවාර්යයෙන් දෙනවා කියලා.. කාලයක් තිස්සේ මුන් වෙනුවෙන් වැඩකරා.. අද එපාම උනා.. අදම ගෙදර නවතිනවා.. ඒත් හෙට දරුවා.. පවුලේ දේවල්.. ලෝන් ගෙවන දේවල් මතක් වෙනවා.. මන් දන්නේ නෑ හෙට මන් මොන තීරණයක් ගනීද කියලා.. මේකේ ඉන්න උන් මාව පෞද්ගලිකව දන්නේ නෑ.. ඒත් උබලට කියන්න හිතුනා හිත නිවෙන්න.. මගේ හෙට දවස වෙනුවෙන් ව්චනයකින් හරි මොනවා හරි කියලා පලයල්ලා.. හෙට උදෙට තමා මන් මේක බලන්නේ.. එතකොට උබලා කියපු දේවලින් එකක් හරි හොදයි කියලා හිතුනොත් මන් මගෙ තීරණය ගන්නවා....

    Math full awulen inne bro
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915

    corona asse aluth jobak hoyana eka lese wenne nathi wei. godak un askaranawa... ewagema godak un apply karanawa. vacancy adu wenawa...
    pawulak wela nisa kalabala nowee hitapan danata.:rolleyes:
     
    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    පහුගිය කාලේ කම්පැනිය ගොඩදාන්න මාර කට්ටක් කෑවා.. මන් ගැන කිරියේ උන් දන්නවනෙ.. ඒත් වැඩක් නෑ.. ලොක්කා අද පල් පාට් එකක් දැම්ම.. උන් හිතන් ඉන්නේ අපි උන්ගේ වහල්ලු කියලා... අස්වීමේ ලියුම හදලා අද ගෙදර ආවේ.. හෙටත් පාට් එක දැම්මොත් අනිවාර්යයෙන් දෙනවා කියලා.. කාලයක් තිස්සේ මුන් වෙනුවෙන් වැඩකරා.. අද එපාම උනා.. අදම ගෙදර නවතිනවා.. ඒත් හෙට දරුවා.. පවුලේ දේවල්.. ලෝන් ගෙවන දේවල් මතක් වෙනවා.. මන් දන්නේ නෑ හෙට මන් මොන තීරණයක් ගනීද කියලා.. මේකේ ඉන්න උන් මාව පෞද්ගලිකව දන්නේ නෑ.. ඒත් උබලට කියන්න හිතුනා හිත නිවෙන්න.. මගේ හෙට දවස වෙනුවෙන් ව්චනයකින් හරි මොනවා හරි කියලා පලයල්ලා.. හෙට උදෙට තමා මන් මේක බලන්නේ.. එතකොට උබලා කියපු දේවලින් එකක් හරි හොදයි කියලා හිතුනොත් මන් මගෙ තීරණය ගන්නවා....

    Machan job walata apply karapan. wena ekak hoyaganne nethuwa ayin wenna nam epa machan.:no: mamath oya prashnetama muna deela ayn wuna den auruddak wenawa job ekak nathuwa:(
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    පහුගිය කාලේ කම්පැනිය ගොඩදාන්න මාර කට්ටක් කෑවා.. මන් ගැන කිරියේ උන් දන්නවනෙ.. ඒත් වැඩක් නෑ.. ලොක්කා අද පල් පාට් එකක් දැම්ම.. උන් හිතන් ඉන්නේ අපි උන්ගේ වහල්ලු කියලා... අස්වීමේ ලියුම හදලා අද ගෙදර ආවේ.. හෙටත් පාට් එක දැම්මොත් අනිවාර්යයෙන් දෙනවා කියලා.. කාලයක් තිස්සේ මුන් වෙනුවෙන් වැඩකරා.. අද එපාම උනා.. අදම ගෙදර නවතිනවා.. ඒත් හෙට දරුවා.. පවුලේ දේවල්.. ලෝන් ගෙවන දේවල් මතක් වෙනවා.. මන් දන්නේ නෑ හෙට මන් මොන තීරණයක් ගනීද කියලා.. මේකේ ඉන්න උන් මාව පෞද්ගලිකව දන්නේ නෑ.. ඒත් උබලට කියන්න හිතුනා හිත නිවෙන්න.. මගේ හෙට දවස වෙනුවෙන් ව්චනයකින් හරි මොනවා හරි කියලා පලයල්ලා.. හෙට උදෙට තමා මන් මේක බලන්නේ.. එතකොට උබලා කියපු දේවලින් එකක් හරි හොදයි කියලා හිතුනොත් මන් මගෙ තීරණය ගන්නවා....

    සේරටම කලින් වෙන තැනක ජොබ් එකක් හොයාගනින්... ඊට පස්සේ හොඳ එකක් කියලම ජොබ් එකෙන් අයින් වෙයන්.
    මේ වෙලාවේ ජොබ් එකක් හොයාගන්න එකත් අමාරුයි. නැත්තං ඕකුන් උඹට පුකෙන් හිනා වෙයි... හොඳට ඔලුව කල්පනා කරල තීරණය ගනින් x2
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Machan job walata apply karapan. wena ekak hoyaganne nethuwa ayin wenna nam epa machan.:no: mamath oya prashnetama muna deela ayn wuna den auruddak wenawa job ekak nathuwa:(

    how is your depression level
    any sucidal thoughts :baffled: