තැන , අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකş
තැන ,
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය.
අසාධ්‍ය වූ රෝගියෙක් 66 වාට්ටුවේ සිට ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ගෙන ගියේ වෛද්‍යවරුන් ගේ හෙදියන්ගේ කනිෂ්ඨ කාර්‍ය මන්ඩලයේ සහ රෝගීන් අසල සිටි සහෝදරවරුන්ගේ කර මතිනි.ඒ තට්ටු හතරක් පහලට.
මහාචාර්ය ඒකකයේ එම...