සිකුරාදාට Bag අතුරුදහන් වන පෙට්ටි 5 හේ අත්බූත

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru

    57068536_829700684062153_972080429140017152_n.jpg
    56910264_829700840728804_3358509626260717568_n.jpg
    දිනය- 22/05/2019
    ඩොකා- එදා සිකුරාදා දවසක් කැම්පස් එකේ ඉදන් ගෙදර යන්න මායි ඔසාමයි (බැජා) 10.56 ට කොලොඹ කෝච්චියකට නැග්ගා. හොදටම සෙනග අනික පුදුමයි මේ පලවෙනි පරට මන් මගෙ බෑග් එක රැක් එහෙක දාන් නැතුව footboard එකෙ ඉදන් බිම කකුල් දෙක ලග තියන් යන්වා.. මොකද රැක් ඔක්කොම පිරිලා බෑග් වලින්. කොහොම උනත් අපි අවුලක් නැතුව සිංදුවකුත් අහන් ගියා.. ඉතින් මත් එක්ක නොදන්න මිනිහෙකුත් හිනා උනා.. මනුස්සකමට මත් හදවතින් හිනා වෙලා හිතුවා අහිංසක මනුස්සයෙක් කියලා..
    Train එක බලන/ඉහල කොට්ටෙ හරියට ලං උනා.. මට බෑග් එක ලග තියන් ඉන්න එක එපා උනා තියන්න රැක් එකක් හෙව්වා.. මත් එක්ක හිනා උනු මනුස්සයා මට රැක් එකක් පෙන්නුවා.. එතන ඉඩ තිබ්බ හින්දා උස්සගෙන ගිහින් තිබ්බ නිකන් හරකා වගේ..
    තියාලා මී හරකා වගෙ අයී foot Board එකට ආවා.. බෑග් එක ගැන කිසිම හැගීමක් තිබ්බෙ නෑ...කොහොම හරි ගම්පහට එනකන් ආතල් එකෙ අවා..
    ගම්පහ බහින්න බෑග් එක ගන්න ගියාම බෑග් එක පෙන්න නෑ ක්ශනිකව මට අමුතු හෑගීමක් අවා රැක් හැමතැනම බැලුවා බෑග් එක නෑ ..
    මිනුස්සුන් ගෙන් ඇහුවා ඒගොල්ලො කිව්ව මනුස්සයෙක් අවිත් එහෙම බෑග් එකක් අරන් කලබලෙන් බැහැලා ගිය කියලා. ඒත් ඒ මිනුස්සුන්ට මතක නෑ කොහෙදිද බැස්සෙ කියලා. පෙනුම කිව්වා උගෙ ඇදුම කිව්වා,උ අපු පැත්ත බැහැලා ගියා පැත්ත කිව්වා.. මම ඔකොම අහගෙන ගල් බිල්ලෙක් වගෙ උනා.. traim එකෙන් බහින්නම වෙන නිසා ගම්පහ නැවත්තපු ගමන් එතන තිබ්බ ජනේලෙන් PlatForm එකට පැන්නා.. දොර ලගට ගිහින් බහින්න මානසික තත්වයක් තිබ්බෙ නෑ..
    මන් ඔසාමට කිව්ව විස්තරෙ කොටුවට ගිහින් හොයන්න කිව්වා එය කොචියේ හොයන්න ගත්තා..
    කොචිය කොලොඹට අදුනා මන් අදන් හිටපු අදුම පිටින් හිස් අතින් ගම්පහ තනි උනා.
    දැන් ඉතින්. ම๬ ගියෙ පොලීසියට යන්න පාර වත් මතක නෑ..සල්ලි ගැන හිතන් නැතුව 3weel ekk අරන් ගිහින් පොලීසියට ඇන්ට්‍රිය දැම්මා.. උන් කිව්වා හම්බුනොත් කියන්නම් කියලා..
    දැන් මට මතක් වෙන්න ගත්තා හොරා කව්ද කියලා මිනුස්සු කියපුවා මතක් වෙනවා
    ඔව් ඒ අර මත් එක්ක හිනා වෙලා බෑග් එක් තියන්න කියල පෙන්නපු මනුස්සයම තමා.. එත් උ කොහෙද බැස්සෙ.. කිසිම දෙයක් දන්නෙ නෑ.. එත් මූන මතකයි.
    හිත හිත ගෙදර ගියා lap එකෙ anty theif ඔන් කරා serial නම්බර් එක්ත් හොයලා පොලිසියට දුන්නා. අපෙ තත්තගෙ යලුවෙක් හිටියා මගෙම මමා කෙනෙක් වගේ ..
    ඒ uncle පොලිස්පතිගෙ හොදම යාලුවෙක්.. අපි ගියා ගම්පහ OIC හම්බුනා කරන්න පුලුවන් උපරිම දේ එයා කරා මගෙ Lap Number එක VPN upload කරා..
    තිබ්බ දත්ත වලින් සක්කරයට වත් හොරාව හොය ගන්න බෑ .. ඉතින් OIC ටත් කරන්න දෙයක් නෑ..
    මන් කරෙ post එකක් හදලා FB දාපු එක..
    යාලුවො හැමෝම share කරනවා දැක්කම සැන්සීමකුත් ලැබුනා .
    එත් ඉතින් එක කොල් එක්ක් වත් මට අවෙ නෑ lap එක ගැන. හොදටම sure බෑග් එක බලන් ඉදල හොරකම් කරලා...
    මන් කරන්නම දෙයක් නැති කමට ඒ හොරව මගේ මූනටම හම්බෙන්න කියල දැඩි ලෙස ප්‍රර්තනා කරලා අමාරුවෙන් හිනා වෙලා ඉන්න හිත හදා ගත්තා..

    ඔන්න ඉතින් සති දෙකක් ගෙවුනා...

    -මෙතනින් පස්සෙ සාකියා කතාව-

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru

    *අැයි මේ කෝච්චිය යන්නැත්තේ?*
    මේ කතාව මගේම ලැප් සාකියා -එකෙන් ලියනව කියලයි හිතන් හිටියෙ එ්ත් එ්කට තව දවස් දෙකතුනක් යනනිසා ෆෝන් එකෙන්ම ලියනවා.

    සිද්දිය පටන් ගන්නෙ 2019.4.5 සිකුරාදා. මම කැම්පස් එකේ මේ වෙනකොට හිටියේ.මේ පාර අපේ ගමේ මෙගාබ්ලාස්ට් ගැහුවෙ.6 වෙනිදා. ඕක බලන්න යන්න ඕන උනා මට මොකද ඕක බලන්න ඉස්කෝලෙ යාලුවො ගොඩක් උන් එන නිසා. ඉතිං මම ගෙදර යන්න කියලා හිතාගෙන පේරාදෙණිය ස්ටේෂන් එකට අාවෙ තනියම නෙවෙයි අපේ බතයි පිලිහුඩුවයිත් හිටියා මාත් එක්ක.10.56ට පේරාදෙණියට ට්‍රේන් එක අැවික් නවත්තනකොටම අපි නැග්ගෙ සීට් එකක් අල්ලගන්න. එ්ත් සීට් හම්බුනේනෑ.අපි තුන් දෙනාම හිටගෙන. මම මගේ බෑග් එක ගලවලා රැක් එකට දාලා එතනම හිටියා.බතයි ප්ල්හුඩුවයි හිටියෙ ෆුට් බෝඩ් එකේ.ටිකදුරක් යද්දි මං හිටපු තැනම සීට් එක මට හම්බුනාම මම එ්ක ඉදගත්තෙ බෑග් එක අතට ගන්නෙනැතිවයි මොකද ඔලුවට උඩින් තියෙන බෑග් එක අතටත් අාරං පරිස්සම් කරන්න වෙයි කියලා හිතුනෙනෑ. මං විනාඩියෙන් විනාඩිය බෑග් එක දිහා බලනවා මොකද මීට සති දෙක තුනකට කලින් අපේ ඩොකාගේ බෑග් එකත් ට්‍රේන් එකේදි නැතිඋන නිසා බෑග් එක ගැනත් අවධානෙනුයි මං හිටයේ.මීරිගම(මට මතක හැටියට) පහුවෙනකොට මට පොඩ්ඩක් නින්ද ගියා. මං හිත හිත අාවෙම ඩොකාගෙ බෑග් එක ගැන හින්දමද කොහෙද මට මහා අමුතු හීනෙකුත් පෙනුනා. //මගේ බෑග් එක මිනිහෙක් අරගෙන බහින්න යද්දි මං උෟව නතර කරගන්නවා මං හීනෙන් දැක්කා.බෑග් එක මාරුවෙලා ගත්තෙ, අනංමනං කියද්දි මං අැහුවෙ එහෙනං උඹේ බෑග් එක පෙන්නපං කියලා.උෟට බෑග් එකක් නෑ ඊට පස්සෙ එතන අය එ් මනුස්සයට ගහන්න යනවත් එක්කම මං අැහැරුනා//

    මං අැහැරිලා කරපු මුල්ම දේ බෑග් එක තියෙනවද බලපු එක. එ්ක පිලිහුඩුවා දන්නවා මොකද උෟත් හිටියෙ ලග.දෙතුන්පාරක් රැක් එක දිහා බලපු මට හීනෙ බාගෙට හැබෑවෙලා කියලා තේරුනා.අපි තුන් දෙනාම බෑග් එක හෙව්වා. නෑ. එතන මිනිස්සු කිව්ව එතන හිටපු මනුස්සයෙක් බෑග් එක අරං වේයන්ගොඩින් බැස්සා කියලා.අපි ඊළග ස්ටේෂන් එක ගම්පහින්ම බැහැලා ඉක්මනටම වේයන්ගොඩ ගියා සටේෂන් එක චෙක් කරා බෑග් එක නැහැ. අමතක වෙලා කියලා දීලා ගිහින්ද බැලුවා එ්ත් නෑ. නන්නාදුනන ටවුන් එක එ් දැනුන අසරණකම කියන්න වචන නෑ. මං දන්න එකම දේ //රැවුල තියෙන තද දම් අත්දිග අැදගත්ත මිනිහෙක් මගෙ ලැප්එක සහිත බෑග් එක අරං වේයන්ගොඩින් බැස්සා ක්යන එක විතරයි// මේ දත්තවලින් හොරෙක් අල්ලන්න බැරිබව දැන දැනත් මං වේයන්ගොඩට පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න.

    -පුතා දැන් මෙහෙමයි මේ කරුණුවලින් අපිට හොරා කවුද කියන එක හොයන්න බෑ.බැග් එක හම්බුනොත් ඔයාට දැනුම් දෙන්නම්.

    කියලා මගේ විස්තරයි මගේ පැමිණිල්ලයි ගත්තා.පොලිසියෙ කතාවෙ ප්‍රායෝගික අැත්තක් තියෙනවා මේකෙන් මූව අල්ලන්නබෑ.චූටි බලාපොරොත්තුවක්වත් නැතිව මං ගෙදර අාව.මේ වෙද්දි ගෙදර යන්න අාපු මගේ යාලුවො දෙන්නත් මාර කට්ටක් කෑවා උන්ට එ්ක ගානක්වත්නෑ කියලා දැනගත්තෙ කොටුවෙදි මං බස්ටෑන්ඩ් එකට යද්දි බතා මගෙන් අහලා මගේ අතෙ සල්ලි 300/= කුත් දීපු එකෙන්. මොකද මගෙ සල්ලි ඉවරවෙලා ත්බුනෙ.බැංකු යන්න කම්මැලිකමට බතාගෙන් ඉල්ලගෙන තමයි ටිකට් අරං අාවෙ. හිස් අතින්ම ගෙදර අාපු මගෙන් අම්මා බෑග් එක ගැන අැහුවෙ ත්‍රීවිල් එකෙන් බහින්නත් කලිනුයි.සිද්දිය මං අඩ අඩම අම්මට කිව්වා.

    -හරි දැන් ගිය දේ ගියා.අපි තාත්තට මේක නොකිය ඉමු.පපුවෙ අමාරුව හැදෙයි මේවා දැනගත්තොත්න්.

    එ දවසම මං හිටියෙ කියාගන්නබැරි දුකකින්.ටික වෙලාවක් ගියාම මං ඩොකා දැම්ම වගේ ස්ටේටස් එකක් හදලා දැම්මා. හැමෝම කෝල් කරන්න ගත්තා. හැමෝම එ්ක ෂෙයා කරා අර තරම් දුක අස්සෙ හිතට පුංච් සතුටකුත් එ්ක දැක්කාම අාවා.

    *දැන් තමයි වැඩේ පත්තු වෙන්නෙ*

    #ඩොකාගෙන් කෝල් එකක්#

    -කියපං සාකියා මොකොද උනෙ
    -මොනව කියන්නද බං
    -සිද්දිය කියපං

    පස්සෙ සාකිය සිද්දිය කිව්වා.
    -මූ මාර බල්ලෙක් බං ෆුට්බෝඩ් එකේදි පිලිහුඩුවා එක්ක කතා කරලත් තියෙනවලු බං.

    -මොනවද උෟ අහලා තියෙන්නෙ.
    -නිකං නෝමලි උෟත් එක්ක කතාවට සෙට් වෙලා බං ට්‍රේන් එක නවත්තලා තියෙද්දි

    *අැයි මේ කෝචිචිය නවත්තලා තියෙන්නෙ* ක්යලා අහලා.

    -ඕකා කතා කරලා ගේමක් දෙන එකෙක් මගේ එක උස්සපු එකාම තමයි ඕකා ඔකා එකම කොචියේ ගේම දෙන්නේ අනිවරෙන් ඕකව අල්ල ගන්න පුකුවන් මන් එනම් උබ එක්ක අපි මෙ පරයව අල්ලමු.

    *කොහොමහරි මුව අල්ලගමු කියන තැනට දෙන්නම එදා අාවා.*

    අපි ලැප් කේස් ටික ලිස්ට් කරා

    8/3/2019 unknown
    22/3/2019 ඩොකා
    5/4/2019 මම

    මේවායෙ සමානකමක් අපි හොයාගත්තා එ් තමයි එකම ට්‍රේන් එකේ හැමදාම සිකුරාදට තමයි මූ රොබරිය දෙන්නෙ. අපි දැන් ටික ටික මේ හොරාට කිටුටවන බව අපිටම තේරුනා. ඩොකාගෙ ලැප් එක අරං බැස්සෙ කොහෙන්ද කියලා උෟ දන්නෙනෑ.සාකියගෙ කේස් එකේදි බැස්සේ වේයන්ගොඩින් කියලා හරියටම දන්න නිසා අපිට අපිට මේකේ වාසියක් තිබුනා.

    ඊළගට සාකියට ඕන උනා වේයන්ගොඩ CCTV check කරන්න සදුදාම ගියා වේයන්ගොඩට. අපි දෙන්නා දැන් ස්ටේෂන් එක ලග අවට cctv තියන කඩවල් මොනවද බැලුවා. එ් වැඩේ කිසි පිලිවෙලක් තිබුනෙනෑ.එ්ක හරිගියෙ නෑ.

    -මේ, මේවැඩේ හරියන්නෑ බං අපි මේ එ්රියා එකම පේන උස තැනකට ගිහින් බලමු.
    -යමං.

    අපි වේයන්ගොඩ ස්ටේෂන් එකේ මගී හුවමාරු පාලමක ඉදං වටේ බැලුවා.

    -බලපන්කො යකෝ මූට රිංගල යන්න ඕනතරම් තැන් තියෙනවනේ

    -තැන් තිබුනට මමනම් හිතන්නෑ බං මූ එ්වා දන්නවා අැති කියලා මොකද මූ ලැප් එක අරං ලගම බහින එකයි කරන්නෙ. මූ මෙහෙ එකෙක් නෙවෙයි.

    -හරි එහෙනං බලහං ඉක්මනටම මෙතනින් ඩිස්මිස් වෙන්න පුලුවන් පාරවල්.

    ගනං කරා පාරවල් 8කින් ස්ටේෂන් එකෙන් එලියට යන්න පුලුවන්.

    -ඩොකා පොඩ්ඩක් හිටහන්කෝ කොල කෑල්ලක් අරං කටුවට අැදගමු.

    එල.

    ඩොකා-ට්‍රේන් එක නවත්තන්නෙ 1-2 ප්ලැට්ෆෝම් එකේනම් මු ඉස්සරහින් ගියා වෙන්න බෑ..

    අපේ පාරවල් 8න් 2ක් අයින් කරා.

    සාකියා -අර කෙලවරේ පාරවල් තුන අපි දැක්කෙත් මෙතනට අාවට පස්සෙ. සාකියා එ් තුනත් කැපුවා.

    දැන් අපිලග මූ යයි කියලා හෙන පාරවල් 3ක් තියෙනවා.

    මේ තුනෙන් හොරෙක් යන්නෙ මොන පාරකින් වෙන්න අැතිද.

    අපි නිකං ගෙස් කරලා තෝරගත්ත පාරක් අපි එ් එක චෙක් කරනවා කියලා හිතාගෙන පාලමෙන් බැස්සා

    ෂොප් හතරක cctv අපි සිද්දිය කිව්වාම බලන්න ඉඩ දුන්නා. හැබැයි කඩවල් දෙකක එහෙම දෙන්නබෑ කිව්වා.පස්සේ අපි පොලිසියට ගිහිං සිද්දිය කිව්වාම එතන හිටපු හොද නිළධාරියෙක් පස්ස ගහන්නැතුවම අපිත් එක්ක අාවා. එක කඩේක අපි දැන් බලනවා. විනාඩි 45ක් එක දිගට බලන් හිටියා.සාකියා දැන් හොයන්නෙ අර හැඩහුරුකම් තියෙන උගෙ බෑග් එකත් අරං යන මිනිහෙක්ව. විනාඩි 45ක් මිනිස්සු එහා මෙහා යනව බලලා එ්කෙ නෑ කියලා තේරුම් ගත්ත අපි අනිත් ෂොප් එකට ගියා.එකෙත් විනාඩි 57ක් එක දිගට බලං හිටියා.

    ඩොකා- දැන්නම් අැති නේද බං.

    එ් වෙද්දිත් බලාපොරොත්තු අතැරලා තිබුනේ අපි විඩියෝ එක නවත්තන්න ඩොකා මවුස් එකට අත තියද්දිම සාකියා කෑගැහුවා නවත්තපං නවත්තපං කියලා.

    -ඉන්නවද.?
    -රිවයින්ඩ් කරපං

    ඩොකා රිවයින්ඩ් කරනවා

    -දැන් තප්පර 0.5ට ප්ලේ කරපං.

    හරි

    -නවත්තපං නවත්තපං නවත්තපං
    -හරිද
    -අඩෝ මේ මගෙ බෑග් එක බං.
    -(ඩොකා ස්නැප් එකක් එහෙම ගහලා&#128512මූ තමයි.මේ බලු මූණමයි. මට මතකයි බං.

    අපි හොරාගෙ පොටෝස් ටිකක් ගහගත්තා පොලිසියත් ගත්තා.

    අපේ හිතට හොරා අැල්ලුව තරම්ම සතුටුයි.එදා දවසෙ අපේ රහස් පරික්ෂණ කටයුතු නිමා කරමින් අපි ගෙදර ගියා😀👮🏻

    ඩොකා පහුවදාම cctv footage බැකප් කරලා පෙන්වලට DVD වලට දාලා හොරාගෙ පොටෝස් ප්‍රින්ට්අවුට් අරං පොලිසියට දීලා තිබුණා. ඩොකා වේයන්ගොඩ කිට්ටුව හිටපු එක වාසියි😀. නැත්තම් පලයන්කෝ සාකියා කරන්දෙණියෙ ඉදං ඔය ඔක්කොම කරන්න.
    ඩොකානම් මේවට සෑහෙන රස්තියාදුවෙලා තිබුනා😀😀😀.

    දැන් හොරා ඉන්නෙ අපේ අතේ.දෙන්නම හෙනම සීන් එකේ.(අපි CCTV දර්ශන හොයාගත්තෙ 2019/5/8)

    -මචං මේවා ගෘෘප්වල දාලා අපේ එවුන්ට පෙන්නමුද?

    -පෙන්නමු දැන්ම නෙවයි

    මොකක්හරි පොඩි වැරැද්දක් අැති බං වැඩේ අවුල් යන්න. අපි දෙන්නම මේවා පබ්ලික් කරන්නෑ කියලා හිතාගත්තා. එ් අතරේ නිතර නිතර ට්‍රේන්වල යන එන අපි අදුනන අයට මේ පොටෝස් දීලා තිබුනා.

    -ඩොකා සාකියට කෝල් කරා -

    - මචන මන් අම්බනෙට රස්තයදු උනා පොලිසියට හොයන්න උවමනවක් නෑ බන් අපි මූව හොයා ගෙන යමු උබ වරෙන් මෙහෙට..

    -මචං දැන් ලබන සතියෙ කැම්පස් අවුරුදු නිවාඩුව. මූ අලිවාරෙන් ඕකෙ එනවා.

    -ඔව් එකනේ ගේම තියෙන්නෙ ඔතන උබ අදම වරෙන් මන් මෙ පෙරාදෙනි යන ගමන් සිකුරාද කොචියේ ගේමක් ගහමු

    -පොලිසියට කිව්වට බං එයාලා අපි කියන විදියට වැඩ කරන්න කැමති නෑනේ.අපි හොරාව අල්ලලා ඊට පස්සෙයි පොලිසියෙ උදව් ගන්න වෙන්නෙ.

    -ඔව් අපි යමං ඔය ට්‍රේන් එකේ.

    -එලම. මූව අල්ලගමු.
    -තව කොල්ලෙක්ට මේ දුක දෙන්න කලිං මූව අල්ලගන්න ඕන.

    සදුදා ඉදන් බ්‍රහස්පතින්දා දවස් ටික මටනම් එ් තරම් කාර්යබහුල උන්නෑ. හැබැයි ඩොකානම් පොලිසිගානෙ රස්තියාදු වෙලා තිබුනා😀. ඩොකාගෙ තාත්තගෙ හොදම යාලුවෙක් ගම්පහ පොලිසියෙ division එකේ නිසා උෟ එ් උදව් ගන්නත් මහන්සි උනා.කොහොම හරි දැන් බ්‍රහස්පතින්දා අාවා. ඩොකා උදේ ගියා කැම්පස් එකට. සාකිය හවස 2.45 ට්‍රේන් එකේ ගියා.

    දෙන්නම එදා රෑ හිට්යෙ ඩොකාගෙ බෝඩිමේ. CCTV අායි පාරක් බලලා සාකියා බෑග් එක තව පාරක් තහවුරු කරගත්තා. රෑ ගෙනාපු කොත්තුව කන ගමං දෙන්නම ප්ලෑන් එක ගැහුවා.

    -මචං ඩොකා අපි නිතරම ඔප්ෂනල් ප්ලෑන් එකක් තියාගන්න ඕන.මොකක්හරි අවුලක් ගියොත් බං.

    -උඹ කියන්නෙ ප්ලැන්B එකක්?

    -ඔව්. හැමදේම අපි හිතන විදියට වෙන්නෑනේ බං.මූ ලග පිහියක් එහෙම තිබිලා අැන්නොතින්

    -හ්ම්ම්ම්.

    ටිකක් වෙලා කල්පනා කරලා දෙන්නගෙම අදහස්වලින් අපේ ප්ලෑන් එක හදන්න පටං ගත්තා.

    -සාකියෝ,මගේ පරණ ලැප් එක උඹේ පරණ බෑග් එකට දාලාමූට අැමට දෙමු.
    -එලම. බඩු පන්නද්දි කන පැලෙන්න දෙකක් දීලා ඩයල් එක ගමු.
    -හරි

    -කවුද බෑග් එක රැක් එකට දාලා අයිතිනාරයා වගේ රගපාන්නෙ. මටනම් බෑ ඩොකා මාව හොදට මතක අැති මගේ ලැප පන්නලා හරියටම සතියයිනෙ වෙන්නෙ.උඹට කරන්නත් බෑ උඹවත් ලාවට හරි මතක අැති...

    -අපේ එවුන් නැද්ද බං.
    -අපි කිව්වෙ නෑනේ බං ඉතිං කාටවත්. කිව්වනම් අනිවාරෙන් එනවා.

    -හැබැයි SS කරන උන් ඉන්නවනෙ. හෙට ගෙදර යන එකෙක් සෙට් වෙයි බං ස්ටේෂන් එකේදි. එහෙම එකෙකුට කියලා බෑග් එක රැක් එකට දාන්න සෙට් කරගමු.

    හරි බෑග් එක මූ පන්නද්දි. මිනිස්සුන්ගෙ හෙල්ප් එකත් එක්ක අපි මූව අල්ලගන්නවා. ඕකනෙ ප්ලැන් එක.

    -.ඔව් හැබැයි මතක තියාගනින් මොනම හේතුවක් නිසාවත් අපි මූට ගහන්නෑ.

    -අැය් බං එ්.

    අපි කැම්පස් ළමයි.අපිට බනින්න කැම්පස්වලට මඩ මඩ ගහන්න ගොඩක් උන් බලං ඉන්නවා. හිතපංකො අපි දෙන්නා මූට ගහනවා කවුරුහරි වීඩියෝ කරලා දැම්මොත් FB එකේ යන්නෙ *පේරාදෙණි සරසවි සිසුන් දෙදෙනෙක් දුම්රියේදි මගියෙකුට පහර දෙයි* කියලා ලස්සන ටොපික් එකක් ඕකට අැඩ් වෙනවෙ

    -අම්බෝ යකෝ මට එ්ක නිකමටවත් හිතුන්නෑනේ

    -මූව පනින්නැතිවෙන්න අලිලගත්තනම් එ් අැති බං ඉතුරු ටික පොලිසිය බලාගනි

    ඔව් එහෙම කරමු.

    හරි එතකොට plan B එක මොකක්ද. Plan B එකකට යන්නෙ මොනව උනොත්ද?

    ම්ම්ම්ම්..... අපි දෙන්නගෙන් කෙනෙක්ව අදුනගත්තොත් යන්න ප්ලෑන් එකක් තියෙන්න ඕන.

    -අපි දෙන්නගෙන් කෙනෙක්ව අදුනගත්තොත් අදුනගත්තෙ නැති එකා මූව ෆලෝ කරනවා අනිත් එකා පොලිසිය ගේනවා?

    -එලම එහෙම කරමු.

    -මතකනේ මොනම හේතුවක් නිසාවත් අපි හොරාගෙ අැගට අතක් උස්සන්නෙ නෑ. මූව අල්ලන්න ඕන ජෙනුයින් විදියටයි.....

    -ඔව් එහෙම කරමු.

    දාහක් බලාපොරොත්තු අැතිව දෙන්නම නින්දට වැටුනා. උදේම නැගිටලා සාකියගෙ ලැප් බෑග් එකට ඩොකාගෙ පරන ලැප් කබල 😀 දාලා ලැස්ති උනා.

    -සාකි මූ උඹව අදුනගන්න ලොකු චාන්ස් එකක් තියෙනවා කියලා මට හිතෙනවා බං

    -එ් අැයි.?

    -උඹේ ලැප් එක පන්නලා තාම හරියටම සතියයිනෙ බං.

    -ම්ම්ම්ම් අඩෝ ඔව් නේද බං.

    හිටපන්කෝ මං උඹේ ලුක් එක වෙනස් කරන්නම්.

    -ගලවපන්කෝ කන්නාඩි දෙක.

    -යකෝ ඕක ගැලෙව්වාම දුර හරියට පේන්නෑ මට

    -උඹ ඕක දාගෙන ගියොත් උඹට අායි දුර නෙවෙයි ළග බලන්න පුළුවන් වෙන එකකුත් නෑ.😀

    සාකියා ඩොකාට අවනත වෙලා කන්නාඩි දෙක ගලවලා සාක්කුවට දාගත්තා.පස්සෙ ඩොකා සාකියට කැප් එකක් දුන්නා. කොහොම කොහොමහරි ඩොකා සාකියට 80 දශකයෙ පෙනුමක් දුන්නා😀 තව කල්පනාව සන්ග්ලාස් දම්මවන්න😀😀😀😀

    -මචං මේ සග දාපන්

    -ඕක දැම්මෝත් මාව කැපිලා පෙනෙයි බං. ඕන්නෑ.

    -එ්කත් අැත්ත

    -එහෙනම් ඔහොම යමං. ඕල් ද බෙස්ට්. කියලා දෙන්නම් අතට අත දීලා අපි බෝඩිමෙන් පිටවුනා

    රේල් පාර දිගෙ යනගමං දෙන්නම දැක්කා බල්ලෙක් කෝච්චියට අහුවෙලා. බල්ලගෙ බෙල්ලයි අැගයි වෙන්වෙලා හරියටම උෟ පීල්ලට බෙල්ල තියලා තියෙන්නෙ.

    -මචං එ්ක සුභ ලකුනක්ද බං?

    -බල්ලෙක් මැරිලා ඉන්න එක සුභ ලකුණක් වෙන්නෙ කොහොමද ඕයි? උඹයි මායිත් අද ඔහොම මැරෙන්නයි යන්නෙ එ්කයි ඕකෙන් කියවෙන්නෙ. කියලා ඩොකා කිව්වෙ අැගට පතට නොදැනෙන්නයි😀.

    හිතට බයක් තිබුනා. මු පිහියකින් අනිද දෙන්නට ට්‍රේන් එකෙන් තල්ලු කරයිද. ප්‍රශ්න ගොඩයි..

    දෙන්නම 10.38වෙද්දි පේරාදෙණියට අාවා. ප්ලෑන් එකේ විදියට දෙන්නම මොනම හේතුවක් නිසාවත් හොරාව දකිනකන් දෙන්නට දෙන්නා කතා කරන්නෙ නෑ.අනික හොරා දෙන්නව දකින්න කලිං අපි හොරාව දකින්න ඕන කියන එකත් මේකේ ප්‍රධාන කොටසක්.

    කතා කරගත්ත විදියටම අපි දැන් අදුනන්නැති සීන් එකේ ඉන්නකොට ට්‍රේන් එක අාවා.අපි පෙට්ටි පහේ ට්‍රේන් එකේ මැද පෙට්ටියට දැපැත්තෙන් නැග්ගා. ඩොකයි සාකියයි එකම පෙට්ටියෙ දෙපැත්තෙ ඉන්නවා සාකියා නිකං වටපිට බැලුවා මිනිහා පේන්න නෑ.

    සාකියා ඩොකාට කෝල් එකක් ගත්තා.

    -මචං මං ඉන්න හරියෙනම් නෑ.උඹට පේනවද?

    -Negative

    (ඩොකා දැන් ෆිල්ම් සීන් එකෙ ඉදං කතා කරන්නෙ.අායි මෙහෙම මිෂන් එකක් කවදා දෙන්න වෙයිද. සාකිය එ් අාතල් එක ගත්තා)

    සාකියා -Copy that😀

    පිළිමතලාවෙන් දෙන්නම වෙන පෙට්ටියකට යනවා. දෙන්නම බැහැලා විකාරෙන් වගෙ යන්නෙ නෑ.එක්කෙනෙක් විතරක් අනිත් පෙට්ටියට යනවා අායිමත් දෙන්නා පෙට්ටියේ දෙකෙළවර ඉන්න විදියට.

    සාකියා ගිහිං නැග්ගා. නැගලා වටපිට පොඩ්ඩක් බැලුවාම දැක්කා තැඹිලිපාට ඔරේන්ජ් බල්බ් කම්පැනි එකේ ටීෂර්ට් එකක් අැදගත්ත මිනිහෙක් මං දිහා දෙතුන් පාරක් බලනවා.

    කෝල් එකක්.

    ඩොකා අරූ වගේ එකෙක් මං දිහා බලනවා බං.උෟමද කියලා පේන්නෑ බං මං කන්නාඩි දෙක දාලා බලන්නද උෟ හෙන ඩොටේ ඉන්නෙ.

    එපා එපා. මන් Dial එක දැක්කා ඌම තමයි මිනිහා මං ඉන්නේ උගේ පොසිෂන් එකේ.

    ඩොකාගෙන් කෝල් එකක්

    -99%ක් ෂුවර් එ් බලු මූන එහෙමම තියෙනවා...

    - එල අැහැ ගහගෙන ඉදපං.මූ මාව අදුනගත්තද කොහෙද බං දෙතුන්පාරක් බැලුවා මන්දිහා.

    -උඹට ෂුවර්ද?

    -නෑ ෂුවර්ම නෑ බං.

    ඔය අතරතු කැම්පස් එකේම මල්ලි කෙනෙන් ඉන්නවා සැපේ ෆුට්බෝඩ් එකේ.;සාකියා කතා කරන්වා

    -මල්ලි උඹ 17ද?

    -ඔව් අයියෙ?

    -කාඩ් එක?

    -මුදුනා අයියෙ මැනේජ්මන්ට් එකේ

    -මල්ලි උඹේ බෑග් එක කෝ?

    -රැක් එකේ අයියෙ.

    -එ්ක එතනින් ගනිං.මේකෙ ලැප් හොරක් ඉන්නවා අපි දැන් උෟව අල්ලන්නයි යන්නෙ.

    -හරි අයියෙ මං අපේ සෙට් එකට කියන්නම්.

    -උෟත් මැසේජ් එක හැමෝටම දුන්නා.

    සාකියා ට්‍රේන් එකේ දොරෙ තියන බාර් එක අල්ලනවා වගේ ෆෝන් එකත් එක්කම අැල්ලුවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ ඕෆ් උනාමත් කලුපාට තිරන් රිෆ්ලෙක්ට් එකක් බලාගන්න පුලුවන්නෙ. ඕකෙන් සාකිය හොරා දිහා බලාගෙන අාවා.

    කොචිය කඩුගන්නාවට අාවා සාකියා පොඩ්ඩක් එළිය බලන්න හැරුනා. එක පාරට තැඹිලි පාටක් මගේ පිටිපස්සේ තියෙනවා දැක්කා. සාකිය අර විදියටම ෆෝන් එකක් එක්ක බාර් එක අල්ලලා බැලුවා. උෟට සැක නොහිතෙන්න. හරියට හරි මූම තමයි. සාකිය සැක නොහිතන්න ෂේප් එකේ හැරුනා.

    සාකියා- "දෙයියනෙ මගේ ලැප් එක උස්සපු එකා දැන් මං ඉස්සරහම ඉන්නවා."
    සාකියට දැන්නම් මූට ගහන්නමයි හිත.

    ඩොකාට මැසේජ් එකක් දැම්මා.

    -මං මූට ගහනවා බං. මූ මට වඩා චුට්ටක් කොටයිත් එක්ක. "

    උඹම නේද ඊයේ කිව්වෙ කැම්පසුයි අරකයි මේකයි කියලා මූට ගහන්න එපා කියලා. ගහන්න එප ගහන්න එපා. අපි දන්නෑනේ මූගාව මොනව තියෙනවද කියලා. අනික ඔතන උඹ විතරනෙ.

    ඉවසලා ඉදපන්. ඩොකාගෙන් රිප්ලයි පෝලිමක් අාවා.

    හරි බං.

    -උගෙ පොසිෂන් එක වෙනස් උනොත් මට කියපන්

    -Copy that😀

    සාකියා ජීවිතෙ වැඩිපුරම ඉවසපු මොහොත මේක කිව්වොත් හරි.

    සාකියා- "ෂිට් මේ පොඩි එකාට මං ලැප් කේස් එක කිව්වට හොරා කවුද කියලා උෟ දන්නෑනේ.මූ හොරා ඉස්සරහ මොකක්හරි අැහුවොත් සතියක මහන්සිය වතුරේ.... "

    සාකිය ෂේප් එකේ අැහුවා

    -මල්ලි නම්බරේ දීපන්කෝ

    උෟ නම්බරේ දුන්නමා සාකිය මැසේජ් එකක් දැම්මා සීන් එක කියලා. පස්සේ උෟ ඔලුව වැනුවා.මෙහෙම ඉන්න ගමනුත් හොරා ලගේජ් රැක්දිහා ඉස්සි ඉස්සි බලනව ගොන්රක් තියෙනවද කියලා

    ඊට පස්සෙ මේ හොරා අර මල්ලිගෙන් අහනවා *අැයි මේ කෝච්චිය නවත්තලා තියෙන්නෙ?*
    කියලා.

    ගිය සතියෙ පිලිහ්‍රඩුවගෙනුත් ඕකමයි අැහුවෙ.සාකියට දැන් ෂුවර් මූ මෙතනට අාවෙ සාකිය උෟව ෆලෝ කරනවද කියලා බලන්න. මගේ හැසිරීමේ අවුලක් නැතිනිසා උෟට එහෙම සැකයක් අාවෙනෑ... හොරා ඊළග ස්ටේෂන් එකෙන් පෙට්ටිය මාරුකරා.

    සාකිය ඩොකාට කොල් කරා

    -මූ මාව අදුනගත්තා බං

    -උඹට ෂුවර්ද

    -ඔව් ඔව්

    -හරි එහෙනම් මූට පේන්න බෑග් එක තියලා වැඩක්නෑ.plan B

    -Copy that
    Plan B😀

    (මේකේ අාතල්ම වැඩේ මේ ෆෝන් කන්වසේෂන් එක&#128512

    ඩොකා දැන් ෆුල් ෆලෝ සීන් එකේ ඉන්නෙ. ඩොකාව අදුනගත්තෙනැති එක වාසියට හිටියා....

    සාකිය මේ අතරේ 119ට කෝල් කරලා විස්තරේ කිව්වා. ඊළග ස්ටේෂන් එක අැහුවා

    රඹුක්න සර්

    හරි අපි රඹුක්කනට දැනුම් දෙන්නම්

    ඩොකාත් අර අදුනන පොලිසියෙ අන්කල්ටයි තාත්තටයි විස්තරේ කියලා. එහෙන් වේයන්ගොඩ ස්ටේෂන් එකට ටීම් එකක් එ් වෙද්දිත් එවලා.

    අපි කොචිය රඹුක්කනට අාවා. සකියා හිර එක්ක තිබ්බ ඇලට් එක අඩු කරල 119 වලින් ගෙන්නන වඩෙ කරා
    මේ අතර ඩොකා සුපිරිම ඇලට් එකක් හොරා එක්ක තියා ගෙන වෙයන්ගොඩ පොලීසියේ Team එක එක්ක phone Connection එක දිගටම තියා ගත්තා .හොරා හඩිස්සියෙ හරි බැසොත් වෙයන්ගොඩට team එකක් දාලා වැඩක් නෑ..

    කෝච්චි දැන් රබුක්කන නැව්ත්තලා වෙයන්ගොඩ ටීම් එකා එහෙට කෝච්චිය එනකන් ඉන්නවා.

    පොලීසියේන් ඩොකට Call එකක්

    -දන් කොහෙද ඉන්නෙ මිනිහ තම ඉන්නවදා..

    - ඔව් සර් අපි රබුක්කන දැන් මූ බහින පාටක් නෑ පුලුවන් නම් පොල්ගහවෙලට ටීම් එකක් එවන්න..

    හොරා එක පරම බැස්සා.වතුර පුරවන්න. දැන් මේ මොකුත සාකියගෙ eye sight එකේ නෑ. සකියා අදුනගත්ත නිසාඋෟට පෙන්න නිතර නිතර ගියොත් වැඩේ අල වෙනවනේ.

    ඩොකාගෙන්...

    -මූ වතුර බොන්න බැස්සා බං. දුවයි ද දන්නෑ

    -මොකද කරන්නෙ.
    මූ අායි නගනින්නැ වගේ.

    (දැන් ට්‍රේන් එක නවත්තලා ගොඩක් වෙලා)

    -මාත් බහින්නද.?

    -මේක පොඩි ස්ටේෂමක්නේ බං කට්ටියත් අඩුයි උඹ බැස්සොතින් මූ උඹව දැකලා වැඩේ අවුල් යනවා දිව්වොත් බැහැපන් ඔහොම line එකෙ ඉදප්න්

    -හරි

    Call එක කට් උනා ,හොරා වතුර පුර්වන් කොචිය ලගට අවා එතකොට ඩොකා අයී නැග්ගා එත් හොරා නැග්ගෙ නෑ.. කොචිය ඇද්දුවා හොරා පුටුවක ඉදගත්තා

    ඩොකා- "ෂිට්!!! වල් පරයා මුම තමා හොරා "

    කියලා කියන ගමන් සාකියට කෝල් කරලා ටක් ගාල Train කෙන් පැන්නා.

    හෝන් එක ගැහුව කොච්චිය යනවා.

    -මූ බස්ස යකෝ
    -අප්පට සිරි
    - උබ දැන් බහින්න එපා
    මං මෙතන බලාගන්නම්. දිගටම පොලිසිට කොල්කරලා

    ඩොකා රම්බුක්ක තනිවෙනවා..

    සාකියා ඊළග සබ් එකෙන් බැහැලා වීල් එකෙ එනවා

    එල

    විනාඩි 7ක් ගියාම ඊළග සබ්ස්ටේෂන් එකට අාවා

    සාකියා බැහැලා විල් බැලුවා. වීල් එකක් නෙවෙයි එ් කැලේ මනුස්ස වාසයක් හොයාගන්නත් අමාරුයි. අායි රඹුක්කනට ට්‍රේන් එකක් තිබුනා. සාකියා එකේ නැගලා ගියා.මේ අතර ඩොකා ගහපු ගේම සුපිරියි.

    ඩොකා වෙයන්ගොඩ ටීම් එකට කොල් කරලා කියන්වා රබුක්කන පොලිසියට station එකට එන්න කියලා ...
    හරි යන්නෑ වගේ ,ඩොකා තත්තට කොල් කරලා කියන්වා.. තත්තා එයගෙ යලුව හරහ රබුක්කන පොලීසියට හා වෙයන්ගොඩ OIC ට දැනුම් දෙනවා.

    දැන් රබුක්කන station එකට OIC ගෙන් කොල් එකක් එනවා දැනුවත් කරනවා ඒ එක්කම රඹුක්කන CRIME එකේ සිවිල් පොලීසිය අවිත් ඉන්නවා..

    ඩොකට වෙයන්ගොඩ ටීම් එකෙන් කොල් එකක්..

    - කොල්ලො අපි දැන් රබුක්කන එනවා station එකෙ gard ලට කියල ඔකව අල්ල ගන්න.

    - හරි සර් මන් බලන්නම් ලගපාත කව්රුත් නෑ..

    සාකියාගෙන් ඩොකටා Call එකක්

    -ඩොකා මොකද වෙන්නේ.

    -මූ බනිස් එහෙම කකා සැපේ ඉන්නවා බං.

    -එල මං මේ මග එනවා. පොලිසියට කිව්වද.

    -ඔව් අන්කල් රඹුක්කනටත් කිව්වා කිව්වා.

    -එල 119ත් කිව්වයි කිව්වා.

    -දැන් එ්වි.

    අායිත් ඩොකාගෙන්

    -මූ ටිකක් වැනෙනවා බං.

    -උඹ ගහන්න යන්නෙපා.
    පරිස්සම් වෙයං.

    -හරි බං.

    ඩොකා ගහනව හොරට හිතගන්න බැරි ගේමක්

    හොරා යන්වා චූ කරන්න මහත්වරුන්ගෙ විවෙක කමරෙට ...
    ඔන්න වෙලව මූ එලියට එන්නෙ විනඩිකට sure.

    ඩොකා හැමතනටම දුවල gard ලා එකතු කරා..
    ඊට පස්සෙ gard එකත් දැන් දන්නව වැඩෙ කට්ටියම අර කමරෙ වැටලුවා..
    දොර ඇරල උගෙ බෙල්ලෙන්ම අල්ල ගත්තා ..🔥🔥🔥

    ඩොක එවෙලෙම CCTV පොටො පෙන්නුවා
    මිනිහාට හිතා ගන්න බැරි උනා වෙව්ලන්න ගත්තා... තෙරුනා බොරු කියන්න වත් හිත ගන්න බෑ කියලා...
    පොලියත් ඇවිත් මිනිහව අල්ලල jeep එකට් දැම්මා CRIME එකෙන් ප්‍රශ්න කරදිය ඔක්කොම කිව්වා ..

    *මූ තමයි ඒ LAP හොරා*

    සාකියා ඩොකාට....

    -මොකද වෙන්නෙ දැන් ගොඩක් ලගයි මං almost රඹුක්කන.

    -අැල්ලුවා මචං. උඹ කෙලින්ම පොලිසියටම වරෙන්💪

    -එලම. හිතට අාපු සතුටට එවෙලෙම ගෘප් එකේ දැම්මා සීන් එක.

    -මං පොලිසියට යද්දි මිනිහගෙ කෆ්ස් ගලවලා කූඩුවට දාන්න යනවා.

    -ඩොකා මාව එක්කං ළගට ගියා.

    -මෙන්න මචං. මේ ඉන්නේ.

    -එ්යි. උඹට මාව මතකද?

    -හොරා මං දිහා බලලා හිනා උනා

    -උඹ හිතුවෙ නෑ නේද උඹව අල්ලන්න අපි මෙච්චර ගේමක් දෙයි කියලා?

    -පොලිසිය මට කතාකරන්න දුන්නෙ එච්චරයි.

    -හරි හරි මල්ලි ඉතුරු ටික අපි බලාගන්නම්.

    -ජයග්‍රාහි සුසුම් හෙලමින් ඩොකයි සාකියයි ඉස්සරහ පුටු දෙකක වාඩි වෙලා ලොකු හුස්මක් පිට කරා.

    මං අැහුවා ඩොකාගෙන්,

    මොකද උනේ අතන🙄

    මූ සැපේ ඉන්නව හරිද.
    මමත් මූට අැහැ ගහගෙනම හිටියා.මං තාත්තටයි අදුනන හැමෝටමයි කෝල කරා. ගාඩ් එකත් ටිකක් එලියට අැවිත් හිටියා. මූ එහෙමම ගියා මහත්වරුන්ගෙ විවේකකාමරයට.මට එ් වෙද්දි එතන පරිසරය හැදිලා තිබුනෙ මචං. මූ යනවා චූ දාන්න ටොයිලට් එකට. මම මේ වෙලාවෙ උපරිම ප්‍රයෝජන ගත්තා.

    උඹ මොකද කරේ ඉතිං?
    ඩොකා විස්තරෙ කිව්වා

    -පොර කිව්වද බං බඩු ගත්තා කියලා

    -ජීප් එකේදි ලස්සනට කිව්වා. මාවනැල්ලට දුන්නා කෑගල්ලට දුන්නා කියලා.

    මිෂන් සක්සස්ෆුල්.

    සාකියා -උඹ නොහිටින්න මේක කරන්න වෙන්නැ බං.

    එල එල කෝමහරි දෙන්නම එකතුවෙලා මූව අල්ලගත්තනෙ.

    *දැන් LAP ටිකා හොයන වැඩේ*

    හොරා වෙයන්ගොඩ පොලීසියේ දැන් , මිනිහ ඔක්කොම කිව්වා උස්සපු එව කීයද කොහෙටද දුන්නෙ හැම එකම.

    මූ laptop 8යි TAB 1යි උස්සලා..දීපු තැනුත් දන්නව.

    පස්සෙ පහුවදාට හොර එක්ක මෙ ටික හොය ගෙන ගියා ... ඩොකගෙ තත්තගෙ වහනෙ මෙකට ගත්තා. තව BACK UP ජීප් එකකුට් දලා තිබ්බා..

    ඔක්කොම බඩු ටික හොය ගෙන කෑගල්ල මාවනැල්ල කඩ 4කට ගියා ඔන්න කඩවල් වල උන්ට චූ යන්න අවා

    හොරයි පොලීසියයි බඩු වල අයිතිකරයොයි එක පරම අවම උන්ට බඩු දෙනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න බෑ ..

    අපි යද්දී LAP 8න් 6ක්ම වෙන තැන් වලට දීලා..

    පස්සෙ කිව්වා සතියෙන් ගෙනත් දෙනනම් කිය්ලා

    කඩ කාරයො බැලුවෙ SHAPE වෙන්න පෝලිසියට මල පැනලා
    කඩ අයිතිකරයොයි ගොලොයොයි ඔක්කොම අරගෙන අවා වෙයන්ගොඩ පොලිසියට .
    කිව්ව රෑ 12ට කලින් Lap 8ම ගනත් දීපන් කියලා

    කට්ටිය පස්ස රත් උනු බලු පැටව් වගේ රට වටෙටම දීපු බඩු ටික එකතු කර ගෙන පොලීසියට අවා.

    මගෙයි සාකියගෙයි LAPTOP 2ක ම ගෙනපු Laptop 6 යෙ තිබ්බා .

    කොහොම ගරි පුදුම කට්ටක් කාල අපි අපෙ lap ටිකයි තව 6කුයි හොයා ගත්තා.

    වැඩෙට වෙයන්ගොඩ පොලිසිය ,. රබුක්කන පොලිසිය කෙලින්ම උදව් කරා. ගම්පහ පොලීසියත් උදව් කරා..

    නුවර කොලොබ කොචියෙ BAg හොරාව අපි ඇල්ලුවා

    තමුන්ගෙ දුක දැනෙන්නෙ තමාට අපි අපෙ දුකයි අනික් අයගෙ දුකයි දෙකම නැති කරා..

    අපි පෙරදෙණිය ඉංජිනේරු පීඨයේ දෙවන වසරෙ සිසුන් දෙන්නෙක්.

    Kushan - ඩොකා
    Vimukthi- සාකියා

    කවදවත් BAg එක වෙන තැනක තියාගෙන යන්න එපා...❤❤❤❤

    ~බුකියෙන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    මගේ ලැප් එකත් කෝච්චියේදී නැතිවුනා මීට අවුරුදු 2කට කලින්. මරාගෙන මැරෙන්න හිතෙනවා බන් ඔය හොරු කියන ප*කු අහු උනානම්....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    -(ඩොකා ස්නැප් එකක් එහෙම ගහලා😀මූ තමයි.මේ බලු මූණමයි. මට මතකයි බං.

    (මේකේ අාතල්ම වැඩේ මේ ෆෝන් කන්වසේෂන් එක😀

    :love::love::yes: