A/L Results ආවානේ. උඹට කෙලවෙලාද..??? By [ගිහාන් මායාදුන්න]
එලකිරි දාපන් 5ක්.. 👋
මටත් දෙපාරක්ම කෙලවුනා. 🙊
අත්දැකීමෙන් කියන්නේ. ඕක කෙලවිච්ච එකෙක්ට සමාJන් කිසි පිලිගැනීමක් නෑ.
සමාJ පැත්තකින් තියපංකො, දැන් උඹට උඹම වධ දෙනවා, දොස් පවරගන්නවා.
"අපරාදේ මම මීට වඩා පාඩම් කරා නම්" 😓
සමාජෙට ඕන නිසා නෙවෙයි...