හෙට බොම්බ කැවත් ජොබ් එකට යන එව්න් වරෙව්.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ගල් ගැහුවොත් උබව හොයන එක top priority එකක් කරයි බෝම්බ හොයන එක පැත්තකින් දාල.​

    උබව ත්‍රස්තවාදීයෙක් කරල මරල දායි
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ලබ්බ ආණුඩුවෙන් හරි නම් නිවාඩු දෙන්න ඕනේ බන්. මිනිස්සු ඔක්කොම පාරෙන් අයින් කරල පැය 48ක විතර ඇඳිරි නීතියක් දාලා සුද්දයක් දුන්න නම් හරි :rolleyes:

    ඔකුන්ට අපිව බෙරගන්න අවශ්‍යතාවක් නැ බන්.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    api wada vehicle ekema yanne. monday work kala 12.30 wenkn normally api work karanawa hawasa 7.30 wenkn dnnm 2.30 wage weddi kianawa lokka yamu neda kiyala

    ප්‍රයිවෙට් වෙහිකල් නම් අව්ලක් නැ බන්. පබ්ලික් එවයෙ කොහොම යන්නද :growl:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Anduwa kamathi ban api marenawata. Dakkane 300ganak marila hitiyama hinawela inna widiha. Pita rata un ahanawa ai prime minister Hina wenne kiyala


    අපිව බිල්ලට දිලා අරුන්ව අල්ලන සීන් එකක් බන් තියෙන්නෙ. මොකක් හරි වෙන්න දීල උන්ව එලියට ගන්න හදන්නෙ. :eek:

    ඉයෙ පෙරෙදා ගියපු එව්න් කියන විදියට පාරෙ කියන තරම් සෙකුරිටි එකක් නැ.:nerd:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    අපි වැඩ බන් බෝම්බ ගහපු දවසෙත් වේලාසන යන්න දුන්න කියලා HR හොදට බැනුම් අහලා ඉන්නේ​

    HR worst job ever
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    HR worst job ever

    ekata mehe. okkoma HR ekata wadagena inne...ape department eke kollek HR ekata complain kala boss medical certificate ekak illuwa kiyala leave walata . arun monawa kiwwada danna bossa ballek wage awith sorry kiwwa :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ekata mehe. okkoma HR ekata wadagena inne...ape department eke kollek HR ekata complain kala boss medical certificate ekak illuwa kiyala leave walata . arun monawa kiwwada danna bossa ballek wage awith sorry kiwwa :lol:

    Lankaws hr kiyanne epama wena job ekak.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මාත් ඊයෙ,පෙරේද ගියෙ නෑ.අදනම් යනව.අතින් නිවාඩු දාගෙන ඉන්න ඕනෙ නෑනෙ.
    බෑග් චෙක් කරන්නෙ එහෙමනම් නෑ.මම යන්නෙ බේස් ලයින් එකේ.ට්‍රේන් වලනම් කොහොමද දන්නෙ නෑ.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    අපේ නන් නිවාඩු කිව්ව
    මන් හිතන්නේ බලන්ගියහම නිවාඩු දුන්න එකම එක අපේ ඔෆිස් එකද කොහෙද :lol:

    කවද වෙනකම් නිවාඩු දුන්නද ?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බොස් ම0 ඇනුවල් ලිව් කිව්වාහ් .. තිබ්බාහ්
    සිරො ෆක්ස් ගිවන් ...