Reputed brand වලින් jubilee bracelet හදන්නේ seiko, tudor and rolex විතරයි මං දන්න හැටියට. ඔයාගේ requirement එක දැක්කහම මට හිතෙන්නේ seiko ssk gmt watch එක සෙට් වෙයි කියලා. හැබැයි ඒක below 500usd.
SSK001 , SSK003 , SSK005
ඔයාට srpd එකක් තියෙන නිසා. Srpd එකට jubilee bracelet එකක් ගන්න එක sensible...