1. GHost_94

    ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

    Yes. Specifically කිව්වොත් ගාමිණී ගේ මල්ලි.
  2. GHost_94

    ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

    නෑ බං. Club වසන්ත පරම්පරාවෙන් සල්ලි කාරයො නෙමෙයි නේද? මං කියන උන් නම් දැන් business කරන තුන්වෙනි පරම්පරාව වගේ යන්නේ.
  3. GHost_94

    ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

    Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා. මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා. ආණ්ඩුවේ කනෙක්ෂන්...
  4. GHost_94

    ඊලගට කඩන් වැටෙන බෑන්ක් එක එක Credit Suisse වෙන්න පුලුවන්ලු...

    Credit Suisse වැටුනොත් නම් ලංකාවේ කළු සල්ලි ඔක්කොම හෙල්ලෙයි.😏
  5. GHost_94

    මේ watch එක ඇයි මෙච්චර ගනන්?

    මේ ලංකාවේ watch shop එකක්. 😍
  6. GHost_94

    me brand eka hoda ekakda sihalu?

    Yes. LVMH group එකට අයිති brand එකක්. Louis Vuitton, Tiffany & Co., TAG Heuer, Bulgari, Dior වගේ බ්‍රෑන්ඩ් අයිති උන්ට. ඉතින් ඒ level එකේම brand එකක් Givenchy කියන්නෙත්.
  7. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Straight lines වැඩි නිසා වැඩ්ඩෙක් පොලිෂ් කලේ නැති නම් හාන්න තියෙන possibility එක වැඩී වගේ. එක්කෝ oversharp කරයි. නැත්නම් round off කරයි. ලංකාවෙන් කරන එක sure නැති වෙයි.
  8. GHost_94

    ගත්ත seiko 5 watch එකක්.

    Congratulations. Great choice. 👏 Me jubilee bracelet eka ganna. Direct fit Wei https://a.aliexpress.com/_mqhCELU Aduwata endlinks nathi 19mm braceletsuth thiyenawa. 19mm Leather straps ekakuth try Karala balanna.
  9. GHost_94

    ලස්සනම ජෙට් එක

    ඒ වැඩේට තියා su 57. සල්ලිවලට ගන්න වත් russia වලට සල්ලි නෑ. Su 57 ජෙට් 21i තියෙන්නේ. ඒකෙනුත් 10ක් prototypes. Actual operational ජෙට් 11i තියෙන්නේ. ඒකනේ යුක්රේන් air space එකට su 57 දාන්නේ නැත්තේ. 1ක් බිම දැම්මොත් 9% fleet loss එකක්.
  10. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Fun fact Swiss watch වල.ultra high end එකේ වොච් brand 3ක් තියෙනවා ඒවට කියන්නේ The Holy Trinity of Swiss Watches කියලා. ඒ brand 3 වෙන්නේ. 1.Patek Philippe, 2.Audemars Piguet 3.Vacheron Constantin කියන brand 3. මෙතනින් Audemars Piguet එකේ director board එකේ සිංහල කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවද? 😀...
  11. GHost_94

    ලස්සනම ජෙට් එක

    එකට නම් හරි උත්තරයක් මං දන්නේ නෑ බං. මොකක් හරි advanced technology එකක් වෙන්න ඇති Russian උන් සෝවියට් කාලේ ජෙට් engine ම modify කර කරනේ use කරන්නේ. තව American ජෙට් sulfer අඩු fuel එකක්ලු use කරන්නේ. එකත් reason එකක් වෙන්න ඇති.
  12. GHost_94

    ලස්සනම ජෙට් එක

    කළු දුම නෙමෙයි මචං මේ දුම තැඹිලි පාටයි නේ. මේ nitrogen dioxide gas හැදෙන්නේ Russian ජෙට් එන්ජින් trottle down කරන්නේ ignision chamber එකේ fuel supply එක අඩු කරලාලු. එතකොට oxygen rich burn එක නිසා NO2 හදනවා.
  13. GHost_94

    ලස්සනම ජෙට් එක

    Su-57 එකේ look එකට වඩා sound එක තමයි සුපිරිම.
  14. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    මට නම් cursive letter text එක ලස්සනයි. vintage vibe එකක් තියෙනවා. 🥲
  15. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Yes. Rhodium grey colour eka harima lassanai.😍 හැබැයි මගේ opinion එක නම් orient bambino v2 තමයි best budget automatic watch එක වෙන්නේ. Inhouse movement. Hacking, hand wind option 2කම තියෙනවා. Seiko 7s movement එකේ මේ option 2කම නෑ. Seiko sub brand එකක් නිසා same seiko technology එකම තමයි use...
  16. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Flat mineral glass එකක් නේ තියෙන්නේ? ඕනම watch repair shop එකකට පුළුවන්. Original quality එක නම් sure නෑ. Replacement glass එකේ ගනකම වෙනස් වෙන්න පුළුවන් නිසා. නැත්නම් agent ගාවට අරන් යන්න. wimaladharma brothers pettah . Showroom එකේ උඩ තට්ටුවේ workshop එක තියෙන්නේ.
  17. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Na na. බං. Google ඒකන් ගත්තේ image එක. නෑ නෑ . මං ගාව seiko 5 එකක් නෑ. මං seiko 5 එකක් ගන්න ගිහිල්ලා orient bambino v4 එකක් ගත්තේ.😅. wimaladharma brothers තමයි නියම agent. wimaladharma and sons reseller කෙනෙක් විතරයි. Sons ලා මං දැකලා තියෙන සක්කිලීම company එකක්. Boru ගණන් දාන්නේ. ------ Post...
  18. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    පිටරට නම් basic automatic එකක් නම් service වලට 100usd විතර යනවා ඉතින්.basic Seiko 5 ඒවා යේ second hand value එක 80-90 usd තමයි . ඉතින් ඔයා කිව්ව එක පිටරට නම් ඇත්ත. පිටරට උන් කරන්නේ seiko වලට කෙලින්ම අලුත් movement එකක් replace කරන එක. ඒක උන්ට ලාබයිලු. ලංකවේ නම් මං අහලා තියෙන්නේ basic movement...
  19. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    oke main feature eka fitness tracking ne. ithin okata wala hondata mi fitness band ekata track karanna puluwanne. featuresuth eke meeta wada wadeene. mage opinion eka nam oka not worth. Gshock GA-2100 "CASIOAK" eka meeta wada iconic. ganath tikak adui. eelagata 1lakata thawa 20k wage daala...
  20. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Nope. G10 s are pretty reliable. But a different story if the battery leaks. You have to replace the whole movement.

    No contents