+ Seiko.
Indian. අය seiko watchesuth මේ වගේම හදනවා. Seiko 7s movement එකක් දාලා, repainted ඩයල්, local cases හදලා.
ඒවට කියන්නේ FrankenSeiko කියලා.
තව පිලිපීන් උනුත් ප්‍රසිද්ධයි seiko dive watch හදනවා කියලා. උන් skx cases වලට තමයි changes කරන්නේ.
Bangladesh ඒවත් දැන් අලුතෙන් පේන්න තියනවා.ඒවට...