1. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Custom එකෙන් පැකේජ එක Open කරලා බැලුවොත් ඉතින් රාජසන්තක කරයි. ගෙන්න ඕනා එක රට ඉඳන් එන එක්කෙනෙක් හරහා handcarry කර ගන්න. Risk ගන්න ඕනි නෑනේ.
  2. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    2022 වෙනකම් මුකුත් වැදුනේ නෑ. Zero tax. ඊට පස්සේ temporary suspend කළා ගෙන්නන එක. ඊට පස්සේ ගේන්න දීලා ටැක්ස් 30% කළාලු. දැන් ආයි 2023 jan 1st ඉඳන් temporary suspended .
  3. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    මේ කතාව ඇත්ත. හැබැයි fashion brand කීපයක් තියෙනවා. Genuinely effort එකක් දරන quality watch එකක් හදන්න. 1. Montblanc - මගේ opinion එක නම් මෙයාලා තමයි දැනට සාර්ථකම. Automatic Perpetual calender watches , in house movements පවා හදනවා දැන්...
  4. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    ඔව් . ඔව් . ඔය තියෙන්නේ experiances. Srpd/skx watch , seiko turtle වගේ වොච් ප්‍රසිද්ධයි. Paper diamentions වලට වඩා size එක small විදියට පෙන්නවා කියලා. Seiko ලා ඒ වැඩේ කරන්නේ lugs short length කරලා. අනික , ගොඩක් dive watches size down කරලා ෆීල් වෙන්නේ.(exceptions තියෙනවා. Longines hydroconquest...
  5. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    38mm on paper diametion වුණාට. Lugs දිග නිසා watch එක 40mm size එකක look එක තියෙන්නේ. Onegalleface ගිය වෙලාවක try කරලා බලන්නකෝ. ඒ look එක ෆොටෝ එකකින් පෙන්නන්න බෑ. සමහර ඒ වගේ watch තියෙනවා, On paper diamention වලට වඩා ඇත්තටම අතට ගත්තාම feal එක completly වෙනස් ඒව.
  6. GHost_94

    ට්‍රිප් යන්න shoes

    කූඩැල්ලෝ නැති තැනක යන්න නම්. මං use කරන්නේ. Sketches flex advantage s fisherman sandal එකක්. Sketches stock clearence sale එකක් තිබ්බා අවුරුදු 2/3 කට වගේ කලින් . 4000කට වගේ ගත්තේ. Knitted mesh cloth upper එක. ලංකාවේ hot climate එකට නියමයි. Heel එක eva rubber + memory form. Grip එකත් හොඳයි. පොඩි...
  7. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Yes. හොඳ price එකක්. Original sticker price එක 512usd වගේ . 135,000lkr කියන්නේ 376.25usd. ගොඩක් ලාබයි. Hamilton khaki mechanical කියන්නේ. 1960s වල ඇමරිකන් army එකේ official watch එක. වියට්නාම් යුද්දෙට us army සෙබළු එක ගියේ මේ model එක අතේ බැඳගෙන. හොඳ මිලිටරි heritage එකක් මේ model එකට තියෙනවා...
  8. GHost_94

    2023 calender

    https://www.timeanddate.com/calendar/?country=116 මෙන්න මේ site එකෙන් pdf කැලැන්ඩර් එකක් srilankan නිවාඩු එක්කම generate කරන් download කර ගන්න පුළුවන්. ඒක print කර ගන්න.
  9. GHost_94

    ගෙදර පාවිච්චියට printer එකක් ගන්න

    Basic all in one printer එකක් අරන් external ciss ink tank kit එකක් හයි කර ගන්න. Inkjet tank printers වුණත් fail වෙන්න තමයි හදලා තියෙන්නේ. කල් යද්දී ink absorber pad එක කෙල වෙනවා. එක replace කරන්න ගොඩක් ප්‍රින්ටර්ස් වලට බෑලු .. ඊලඟට page counter limit එකකුත් printers වලට තියනවලු. ඒක නම් reset...
  10. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Seiko is making a Seiko 5 sports Honda super cub limited edition. 2 Color ways. This green colour way is limited to 6000 units. There's black one too. Limited to 5000units. Each one individually numbered. https://www.seikowatches.com/us-en/products/5sports/special/supercub/index
  11. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Manta Ray කියන්නේ මඩුවෝ type එකක් බං.😂
  12. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    ටිකක් ලොකු wrist තියෙන අයට Seiko ලගේ සුපිරි collection එකක් තියෙනවා Seiko manta ray collection කියලා. Seiko turtle එකෙයි, seiko samurai එකෙයි special edition එකක් මේක (limited edition එකක් නෙමෙයි.) ඊට අමතරව මේ model 2කම තවත් edition එකක් තියෙනවා dark manta ray කියලා. ------ Post added on...
  13. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Beauty is depends on eyes of beholder. නේ. Funky ලූක් වලට මම ටිකක් ආසයි. Micro brand වල speciality එකත් ඒකනේ. Big brand වලට කරන්න අමාරු decision micro brands වලට ගන්න පුළුවන්. Aquis එකත් හොඳයි තමා. Tudor 1926, omega dynamics lll second hand එකත් plan එකේ තියෙනවා. ඒත් 1500 usd payment එකක්...
  14. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Still not decided. මට නම් online watch hunting කියන්නේ fun activity එකක්. ඉතින් ගොඩක් options consider වෙනවා. දැනට plan එක නම් micro brand automatic එකක් (Spinniker, Dufa , Deep Blue වගේ). හරි, එහෙම නැත්නම් ටිකක් කල් අරන් සල්ලි ටිකක් වැඩිපුර එකතු කරලා 1500usd range එකේ watch එකක් බලන එක.
  15. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Grand seiko කියන්නේ Seiko ලාගේ independent sub brand එකක් බං. එක නිසා seiko dealer network එක වෙනයි, grand seiko dealer network එක වෙනයි. Wimbros ලා grandseiko dealer නෙමෙයි. අනික grand seiko use karnne වෙනම වොච් movement සෙට් ekak,normal seiko movements නෙමෙයි. Depends මචං.. වියදම් අඩු මාස වල...
  16. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    මම නම් කරන්නේ secret watch financing bank account එකක් maintain කරන එක. මාසේ අන්තිමට ඉතිරි වෙන ඒවයින් කොටසක් ඒකට හොරෙන් transfer කරනවා. සැලකිය යුතු ගානක් එකතු වුණාට පස්සේ watch hunting පටන් ගන්නවා. Watch එක ගෙදර ගෙනවට පස්සේ ගෙදර අයට හිතා ගන්න බෑ මොකද වුණේ කියලා.😂
  17. GHost_94

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Grand seiko එකක් ම ගමු. Grand seiko 2023 අවුරුද්දෙදි ලොකු hit එකක් වෙයි කියලා හිතෙනවා. ලංකාවේ අපිට නම් ඕවා ගන්න අමාරුයි. Agent කෙනෙකුත් නෑ . Service කරන්න තැනුත් නෑ. හැබැයි ඔයාට පුළුවන්.
  18. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    That's a beautiful watch. But it is expensive ne.around 2000usd. problem is what can we buy for 2000usd.... There are lot of Great options and too much competition on that price range. My another rant is miyota is slowly destroying citizen. Even in today Seiko is considered as a better option...
  19. GHost_94

    Evolution

    Lancer evolution එකේ මුල් generations සෙට් එක us වලට import කරන්න දුන්නේ නෑ. එක නිසා intial D, fast and furious , grand tourismo games වගේ ඒවයින් early 19s, 20s වල කොල්ලන්ව පිස්සු වට්ටලා තිබ්බේ. ඊලඟට rally racing වල peak එකත් ඒ කාලේ තිබ්බා. Tommi Mäkinen වගේ legendary rally car drivers ලා use...

    No contents