1. GHost_94

    ඔරලෝසු පික්කො

    Automatic වල economic නම් වාසියක් නෑ. හැබැයි වෙන වාසි තියෙනවා. 1. පාවිච්චි නොකර අවුරුදු 100ක් තිබ්බත් ආයිමත් working condition එකට ගන්න පුළුවන්. 2. family heirloom එකක් විදියට next generation එකට pass කරන්න පුළුවන්. 3. හරි විදියට use කළොත් අවුරුදු 100කට වඩා තියා ගන්නත් පුළුවන්. 4.sweeping...
  2. GHost_94

    Made In China Air Planes p✈️✈️

    චීනා හදන හොදම jet එක comac c919 කියලා narrow body passenger jet එකක්. 2022 december 09th තමයි 1st delivery එක කරලා තියෙන්නේ. දැනට plane 305ක් order කරලා ලු තියෙන්නේ. https://en.m.wikipedia.org/wiki/Comac_C919
  3. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Yes...yes... තමන්ගේ use case එක අනුව තමයි. තමන්ගේ GADA (Go Anywhere Do Anything) watch එක නම් safety features තියෙන තරමට හොඳයිනේ. ඒකත් userge life එක අනුව depends ඉතින්.
  4. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Srpd eka Seiko 5 collection එකට දාපු නිසා නිසා වෙන්න ඕනා. .එක උන්ගේ price අඩුම collection ඒකනේ. අනික උන් ට srpd එකේ price එක skx price එකට match කරන්නත් ඕනා වෙන්න ඇති. .එක නිසා පොඩි cost cutting පාරක් දාන්න උනා. Screw down crown අයින් කරලා, gasket thickness අඩු කරන්නත් ඇති. අනික case එක pressure...
  5. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    230 කට කොහෙත්නම් පාඩු නෑ. Ebay එකෙන් නම් තව ටිකක් අඩුවට හොයා ගන්න තිබ්බා. ඒත් ඒක ටිකක් risky නේ. මේ ගාන අවුලක් නෑ. Sticker price එකට වඩා අඩුයි. හොඳ deal එකක්. ලංකාවේ ඉන්නෙ චාටර්ම watch sellers සෙට් එකක්. ස්ටිකර් price එකට ටිකක් හරි අඩුවෙන් වොච් විකුණන්නේ Odel විතරයි. අනිත් උන් හරියටම price එක...
  6. GHost_94

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    හොඳ වාහනයක්..හැබැයි දෙන්නක්ට විතරක් යන්න. ඕකේ පිටිපස්ස හොඳට පාත් වෙනවා බර දැම්මොත්.
  7. GHost_94

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    Vios එක made in thailand බං. 2003, 2004 model එක තමයි සෙට් වෙන්නේ ඔය budget එකට. වාහනේ අවුල් නම් නෑ.හැබැයි දැන් ඉන්ටරියර් plastic වල නම් පරණ ගතිය පේනවා.leather seat තියෙන්නේ ගොඩක් ඒවගේ. දැන් නම් බාගෙට හම ගිහිල්ලා තියෙන්නේ. Condition හොඳ එකක් සෙට් වුනොත් නම් නරක නෑ.
  8. GHost_94

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    Toyota Yaris manual gear එකක් පුළුවන් වෙයි ඔය price range එකට
  9. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    22mm Black pvd coated jubilee bracelet එකකුත් ගන්න consider කරන්න. Just a my suggestion.❤️ Skx bracelets SRPD ඒකටත් match වෙනවා.
  10. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Great choice.😍. Congratulations.👏.
  11. GHost_94

    Credit Card Doller to Rupee rate

    Card එක visa නම් visa site එකේම තියෙනවා rate converter එකක්. https://www.visa.co.in/support/consumer/travel-support/exchange-rate-calculator.html Bank fee percentage එක bank එකෙන් දැන ගන්න. (HSBC නම් 3.5%)
  12. GHost_94

    141 D එකට_දැම්මාම

    Gearbox එකේ solenoids අවුල් වුණාමත් ඕක වෙනවා. අපේ වාහනේක ඔය ප්‍රශ්නෙ ඇවිල්ලා. Solenoid 2ක් replace කරාම හරි ගියා. තව selector switch එක අවුල් වුණාමත් ඕක වෙන්න පුළුවන් දන්නා හැටියට.
  13. GHost_94

    Casual shirts good place?

    ShirtWorks https://www.facebook.com/swx.lk/
  14. GHost_94

    Mouse Buy Help

    Fantech එකක්.ගන්න. ගානත් අඩුයි. Dpi Sensitivity එකත් හොඳයි. Build quality එකත් හොඳයි. Daraz එකේ තියෙනවා.
  15. GHost_94

    අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයනයට අවසර දීලා තියෙන්නේ ඇයි ?

    බොරු ද මන්දා. http://www.imexport.gov.lk/index.php/en/downloads/gazette.html මේකේ ගැසට් එක දාලා තියෙනවා. Custom එකෙන් release කරන්නේ සැප්තැම්බර් gazette එකෙන් restrict කරපු item වල සැප්තැම්බර් 8ට කලින් port එකට ආපුවයි. අලුත් gazette එකෙන් item list එකෙන් november 22ට කලින් ලංකාවට ආපුවයි විතරයි...
  16. GHost_94

    adidas offer

    එක නම් sure නෑ. Jetboost material එක ultraboost material එකට වඩා firm කියලා review වල තියෙනවා ඒක නිසා ගොඩක් press වෙන එකක නෑ. අනික පොඩ්ඩක් උස නෙමෙයි 4.5cm විතර උසයි. Puma escaper එකත් එක්ක compair කළොත් උස:
  17. GHost_94

    adidas offer

    මගේ pureboost 22 එකත් ආවා අද. Jet boost කියලා midsole එකක් තියෙන්නේ. Ultra boost meterial එකම නෙමෙයි ලු. Shoe එක bouncy. normal walking වලදීත් පොඩි bump වෙන ගතියක් තියෙනවා ( puma escaper , Reebok zprint වලට සාපේක්ෂව) Arch support එකත් shape. හැබැයි shoe එකේ heel එක ගොඩක් උසයි.
  18. GHost_94

    adidas offer

    මට නම් Puma durable නෑ මචං. අවුරුදු 2ක් යද්දී සපත්තුවේ කෑලි හැලෙනවා.මේ ලඟදි අඩියත් ගැලවිලා ගියා. Puma escaper mesh එකක්.
  19. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Curved lugs ද? එහෙනම් ඉතින් custom හදා ගන්න වෙන්නේ. Straight lug pin නම් ඕනෑම watch repair ශෝප් එකක තියනවා. නැත්නම් aliexpress එකෙත් තියෙනවා
  20. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    නියමයි. සුපිරි choice එකක්. Watch modes ලගෙ popular ම චොයිස් එකත් seiko SRPD series එක තමයි. Only the Sky is the limit තමයි. Glass ekata sapphire crystal , sapphire crystal with Red AR, blue AR, different dials, Different Bracelets designs, different rotating bezel designs, different bezel...

    No contents