කතාව සහතික ඇත්ත මචන්...:yes::yes:කොළඹ යනවනම් ඕවගේ දේවල් ගැන හොදට දැනුවත් වෙලා යන්න ඕනේ නැත්නම් ඉතින් සොරි තමයි ....:sorry::sorry:පොඩ්ඩක් කපටි වුනොත් පිටකොටුවෙන් ලාබෙට හොඳ බදු ගන්නත් පුළුවන් එකට ඉතින් experience තියෙන්න ඕනේ...!!!! ;);)ගම් වල ඉදන් ගෑනු ළමයි එනවනම් අනේ ගොඩක් පරිස්සම් වෙන්න නැත්නම්...