කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    කොටුවෙන් පාර අයිනේ තියං විකුණන Super Glue, Battery, Phone Battery එහෙම ගනිපු අය ඉන්නවද?

    Super Glue හිස් , Battery පුස්..හැමදාම යනකොට පොර කකා ඕව ගන්න මිනිස්සු දැක්කම දුකත් හිතෙනවා :dull: ප්‍රසිද්දියේ කරන වංචාවල් ඕව
    :rofl:
    සිරාවට මචන්
    මාත් එකපාරක් අහුවුනා dvd කාරයෙකුට
    එකක් තිහය්
    පහක් සීයයි

    බාල නිසා ගත්තා 300කම
    අඩේ එකයි දෙකයි වැඩ කලේ
    :lol::lol: බලපන් එකම ෆිල්ම් එකේ කොටස් ද තිබ්බේ කියල
    බම්ප්..

    ගොඩක් වටිනා post එකක් මචා...

    "මොන හරි ගන්න හදනවා නම් වෙළෙන්දෙක් ගෙන් එහි මිල සහ බ්‍රෑන්ඩ් එක සහ ගුණාත්මක බාවය ගැන දෙවරක් හිතන්න....."
    මචා මේ post එකත් ඉක්මනින් දාන්න. අපිට ගොඩක් වැදගත් වේව්.
    එළ මචන් මම දාන්නම් ළඟදීම.:)
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    kama kanawanam gedarinma kapan pettah nemei koi kadeth ekai.badaginne indala gedara awith parippui bathu tikak kawath angata gunai.oya kama hadanna ganna elawaluth kunu wela bageta.anith eka ewa hodanneth na sudda karaneth na.oya kama walata asuchi walawal wala inna massoth wahanawa.
    pettah witharak nemei hama kadema ekai.
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BUMP!!!-!!!PMUB
    nod-yes-smiley-emoticon.gif

    REP 7+
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    කතාව සහතික ඇත්ත මචන්...:yes::yes:කොළඹ යනවනම් ඕවගේ දේවල් ගැන හොදට දැනුවත් වෙලා යන්න ඕනේ නැත්නම් ඉතින් සොරි තමයි ....:sorry::sorry:පොඩ්ඩක් කපටි වුනොත් පිටකොටුවෙන් ලාබෙට හොඳ බදු ගන්නත් පුළුවන් එකට ඉතින් experience තියෙන්න ඕනේ...!!!! ;);)ගම් වල ඉදන් ගෑනු ළමයි එනවනම් අනේ ගොඩක් පරිස්සම් වෙන්න නැත්නම් දුක් වෙන්න වෙන්නේ එයාලටම තමයි,,:(:(හොඳ මිනිස්සු ඉන්නවා එත් හැමෝම නෙවෙයි හොඳ මුණක් පෙන්නගෙන එයි එත් හොඳ මුණ විතරයි:growl::growl: ,,,ගෑනු ළමයි විතරක් නෙවෙයි කොල්ලොත් පරිස්සම් වෙන්න ඕනේ...මිනිස්සුන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජන ගන්න කතා මිනිස්සු ඉන්නවා...එළකිරි පොස්ට් 1ක් මචන්..