ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා
දවසක් පුංචි දරුවෙක්
එයාගෙ සීයා ලගට ගියාලු..
ගිහින් ඇහුවලු මෙහෙම..
“සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..?
මගේ ජීවිතේ වටිනාකම කීයද..?“
සීයා මේ පුංචි දරුවා අතට රලු ගලක් දුන්නලු..
දීලා කිව්වලු මෙහෙම..
“පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න...