ගමේ උන්ගෙන් මාර කරදරයක් තියෙන්නේ.

Goodies

Banned
Aug 27, 2017
145
13
0
ගමේ උන්ගෙන් මාර කරදරයක් තියෙන්නේ.

මගේ ගෙදර තියෙන්නේ ගමක් කිට්ටුව. ගමට කිසිම සම්බන්දයක් නැ. වත්ත වටේම කම්බි ගහලා. එක පැත්තක් තාප්පයක්. අනික් පැත්තෙන් කම්බි ගහලා පාර. ගමේ උන් ඉන්නේ මේ පාරෙන් එහා පැත්තේ. මම තමයි ගම වෙන් වෙන පලමුවැනි ගේ. මගෙන් පස්සේ තියෙන්නේ ඔක්කොම කමර්ශල් බිල්ඩින් එක්ක ටවුන් එක. ඉඩම සම්පූර්න අක්කර 15ක් නිසා ගේ තියෙන්නේ ටවුන් එකෙන් ඇත ගමට කිව්වටුව. වෙල්යාය ලස්සන නිසා එහෙම හැදුවේ. ගමේ උන්ට ටවුන් එකට යන්න පාර දිගේ වටයක් යන්න ඔනා.. දුරයි. මේ සිද්දිය නිස සමහරු කම්බිය පැනලා ශොට් කට් එකෙන් ඉඩම හරහා යනවා. යනගමන් පොල් අහුලගෙන තමා යන්නේ. මහා කරදරයක්. මුරේට ඉන්න එකාටත් එපා වෙලා තියෙන්නේ මුන්ව එලවලා. ගමේ කොල්ලො සෙට් එක එකතු කරලා මම කිව්වා සිද්දිය. උන් නම් එහෙම යන්නේ නැ. මහා උන් තමා වැඩේ කරන්නේ. නිදහසේ ගැනු ලමයෙකුටවත් වත්තේ ඇවිදින්න බැ බයයිනේ. ගම්වල උන් මහා අමුතුයිනේ. මේකට ක්‍රන්න පුලුවන් දෙයක් කියන්න බලන්න. වටේටම කරන්ට් එක දාන්නත් හිතෙනවා. අගලක් කැපුවනම් හරියයිද?
 
  • Like
Reactions: gemba95

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    This is Private Property. No Trespassing. kiyala board ekak danna. ekaralath yana giyoth ekekwa allaa policiyata denna. wade iwaray
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Sinhalen gahapan. Game ewunta engiris ba. :baffled:

    ekath aththa ban

    giphy.gif
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    ගම්වල උන් මහා අමුතුයිනේ.
    අමුතුයි කිව්වේ උබට නැති මොකක් හරි උන්ට තියේද ' නැත්නම් උන්ට නැති මොකක් හරි උබට තියේද :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මගේ ගෙදර තියෙන්නේ ගමක් කිට්ටුව. ගමට කිසිම සම්බන්දයක් නැ. වත්ත වටේම කම්බි ගහලා. එක පැත්තක් තාප්පයක්. අනික් පැත්තෙන් කම්බි ගහලා පාර. ගමේ උන් ඉන්නේ මේ පාරෙන් එහා පැත්තේ. මම තමයි ගම වෙන් වෙන පලමුවැනි ගේ. මගෙන් පස්සේ තියෙන්නේ ඔක්කොම කමර්ශල් බිල්ඩින් එක්ක ටවුන් එක. ඉඩම සම්පූර්න අක්කර 15ක් නිසා ගේ තියෙන්නේ ටවුන් එකෙන් ඇත ගමට කිව්වටුව. වෙල්යාය ලස්සන නිසා එහෙම හැදුවේ. ගමේ උන්ට ටවුන් එකට යන්න පාර දිගේ වටයක් යන්න ඔනා.. දුරයි. මේ සිද්දිය නිස සමහරු කම්බිය පැනලා ශොට් කට් එකෙන් ඉඩම හරහා යනවා. යනගමන් පොල් අහුලගෙන තමා යන්නේ. මහා කරදරයක්. මුරේට ඉන්න එකාටත් එපා වෙලා තියෙන්නේ මුන්ව එලවලා. ගමේ කොල්ලො සෙට් එක එකතු කරලා මම කිව්වා සිද්දිය. උන් නම් එහෙම යන්නේ නැ. මහා උන් තමා වැඩේ කරන්නේ. නිදහසේ ගැනු ලමයෙකුටවත් වත්තේ ඇවිදින්න බැ බයයිනේ. ගම්වල උන් මහා අමුතුයිනේ. මේකට ක්‍රන්න පුලුවන් දෙයක් කියන්න බලන්න. වටේටම කරන්ට් එක දාන්නත් හිතෙනවා. අගලක් කැපුවනම් හරියයිද?

    land mines genath dapan
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හොද කටු කම්බි වලින් වැට ගහපන්. නැත්තම් අඩි 5 ක විතර තාප්පයක් වත්ත වටේට ගහලා කටු කම්බිත් ඇදපන් ඊට උඩින්. ඔය රිංගන්න පුලුවන් උනාම තමයි ඔහොම කරන්නේ. යන්න බැරි වෙන්නම වැහුවනම් යන්නේ නැහැ කවුරුත්. මටත් මතකයි මම පොඩිකලේ ඔය වගේ වත්තක් මැදින් ගියා කටු කම්බි කැඩිලා ( කඩලා දාල ද දන්නේ නැහැ) නිසා. වතු අයිතිකාරයා වැට හැදුවට පස්සේ කවුරුත් ගියේ නැහැ
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "ගම්වල උන් මහා අමුතුයිනේ":dull:

    ඔව් නේ බන් ....උන් නගරේ උන් දැකලවත් නැතුව ඇති :rolleyes:
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උඹට ගමේ උන්ව තරහ කරගෙනත් බැනේ නේද. නැත්තම් ඉතින් එකෙක් එන යන වෙලාවක් බලල අල්ලලා දෙකක් දෙන්න ඕනේ. නැත්තම් තාප්පයක් ගහපන්. කම්බි ගහනවානම් ඉතින් නිකන් ඉනි ගහල කම්බි ගහල වැඩක් නෑ. අපරාදේ වියදම. හොද කණු දාල උසට කම්බි ගහන්න ඕනේ. තාප්පයක් ගහන්න කීයක් බර ගානක් යයි නේ.

    අවුලක් නැත්තම් බය කරලා තියාගනින්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අමුතුයි කිව්වේ උබට නැති මොකක් හරි උන්ට තියේද ' නැත්නම් උන්ට නැති මොකක් හරි උබට තියේද :baffled:

    ඔවු.. උඹ ගමක හිටියා නං උඹට බලාගන්න තිබ්බා ගං වල උන්ගේ හැටි. :D

    "මේක කරන්න එපා!" කියලා හොඳින් කිවුවොත්,
    රෙද්ද කරට අරන් පටන් ගන්නේ!
    උන් බලන්නේ නෑ කාගේද වැරැද්ද,
    ආ.. මේක වැරදියි. සමාවෙන්න! එවුවා බයිලා!
    ආ තෝ එහෙම නේ! හිටපන් දෙන්නං තොට! බලාගමුකෝ එහෙනං!
    යකෝ ගම්මු විතරක් නෙවේ, පන්සල් වල හාමුදුරුවොත් එහෙමයි!
    ලොල්.
    සාමාන්යෙන් ටවුන් වල එහෙම උන් නෑ කියනවා නෙවේ, සමස්තයක් වශයෙන්...
    ටවුන් වල ඉන්න මිනිස්සු සාමාන්යෙන් තව එකෙකුට ඇඟිල්ලෙන් ඇනලා කියන්න තියන්නේ නැතිව ඉන්න සාමාන්යෙන් දන්නවා.
    ටවුන් වල ගිහිනුත් ඔහොම ඉන්නේ ගං වලින් ආපු උන්! :D
     
    OpCode

    Junior member
  • Jan 12, 2017
    31
    7
    8
    උන්ට යන්න පාරක් වෙන් කරලා දියන් අක්කර 15ක් තියෙන එකේ උන්ටත් සතුටු හිතෙයි.. එකරලා ගමෙන් චන්දෙ ඉල්ලහන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මගේ ගෙදර තියෙන්නේ ගමක් කිට්ටුව. ගමට කිසිම සම්බන්දයක් නැ. වත්ත වටේම කම්බි ගහලා. එක පැත්තක් තාප්පයක්. අනික් පැත්තෙන් කම්බි ගහලා පාර. ගමේ උන් ඉන්නේ මේ පාරෙන් එහා පැත්තේ. මම තමයි ගම වෙන් වෙන පලමුවැනි ගේ. මගෙන් පස්සේ තියෙන්නේ ඔක්කොම කමර්ශල් බිල්ඩින් එක්ක ටවුන් එක. ඉඩම සම්පූර්න අක්කර 15ක් නිසා ගේ තියෙන්නේ ටවුන් එකෙන් ඇත ගමට කිව්වටුව. වෙල්යාය ලස්සන නිසා එහෙම හැදුවේ. ගමේ උන්ට ටවුන් එකට යන්න පාර දිගේ වටයක් යන්න ඔනා.. දුරයි. මේ සිද්දිය නිස සමහරු කම්බිය පැනලා ශොට් කට් එකෙන් ඉඩම හරහා යනවා. යනගමන් පොල් අහුලගෙන තමා යන්නේ. මහා කරදරයක්. මුරේට ඉන්න එකාටත් එපා වෙලා තියෙන්නේ මුන්ව එලවලා. ගමේ කොල්ලො සෙට් එක එකතු කරලා මම කිව්වා සිද්දිය. උන් නම් එහෙම යන්නේ නැ. මහා උන් තමා වැඩේ කරන්නේ. නිදහසේ ගැනු ලමයෙකුටවත් වත්තේ ඇවිදින්න බැ බයයිනේ. ගම්වල උන් මහා අමුතුයිනේ. මේකට ක්‍රන්න පුලුවන් දෙයක් කියන්න බලන්න. වටේටම කරන්ට් එක දාන්නත් හිතෙනවා. අගලක් කැපුවනම් හරියයිද?
    simple method-----Thadi Dogs la dennek genna. Board ekak gahanna-------Ballangen parissam venna kiyala.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    simple method-----Thadi Dogs la dennek genna. Board ekak gahanna-------Ballangen parissam venna kiyala.

    බල්ලෝ හරි යන්නෙ නෑ බං..උන්ට වස දෙනවා...මිනිස්සු ඒ තරමට තියෙන උන්ට ඉරිසියයි...කෙලවන්ඩම තමයි බලන්නෙ... ගමේ එවුන් එක්ක ගේම ඉල්ලන්නේ නැතුව හොදට වැට ගහපන්...පෙන්දෙක් නැතුව පණ තියෙන මුරකාරෙයෙක් ගනින් තව පුළුවන් නම් ලයිසන් තුවක්කුවක් අරන් දීපන් ඒකාට... දවස් තුන හතරක් ක්ථාව ගමටම ගියාම නිකන්ම නවති... බැරිම උනොත් කකුලට වෙඩි තියන්න කියලා ඕඩර් එක දීපන්...:P:P