කන්නෙම වහ තමයි
මගේ සටහනක් නෙවෙයි. හැමෝගෙම දැනුවත් වීම සදහා දාන්නම් මමත් මේ කියලා තියෙන දේවල් විශ්වාස කරන නිසා.
1) චිකන්
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා.25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත්...