මඟුලක් කියනවා..වාහෙනේ එලියට ගන්න බැ තෙල් පොලිම ගේ දොරකඩ... හෙලුවෙන් ජනෙලයක් අරින්න බැ බස් හෝල්ට් එක.. නැත්තම් බස් එකක් ඇවිත් නතර කරන් ඉන්නවා... දවස පුරාම කෑ ගැහිල්ලා ස්කෝලේ ළමයින්ගේ. දර ලිපක් බඳින් වෙන්නේ ගාලු පාරේ. හිතන තරම් සුන්දර නැ.. ඒ ජිවිතේ...
අපෙත් තෙල් පෝලිමනං ගේ කිට්ටුව... හැබැයි ශෙඩ් එකට 600m විතර තියෙනව ගෙවල් ලඟ ඉඳන්...මඟුලක් කියනවා..වාහෙනේ එලියට ගන්න බැ තෙල් පොලිම ගේ දොරකඩ... හෙලුවෙන් ජනෙලයක් අරින්න බැ බස් හෝල්ට් එක.. නැත්තම් බස් එකක් ඇවිත් නතර කරන් ඉන්නවා... දවස පුරාම කෑ ගැහිල්ලා ස්කෝලේ ළමයින්ගේ. දර ලිපක් බඳින් වෙන්නේ ගාලු පාරේ. හිතන තරම් සුන්දර නැ.. ඒ ජිවිතේ...
පාරවල් ලග ඉන්න උන්ට ගෑස් නෑ
එලවලු හිටවන්න ඉඩම නෑ
පයින් පාරට යන්න පුලුවන් උනාට වැඩක් නෑ

අපෙ ශෙඩ් එකට හරියටම 1.1km, පෝලිම නම් පේන තෙක් මානෙකට වත් ආවෙ නෑඅපෙත් තෙල් පෝලිමනං ගේ කිට්ටුව... හැබැයි ශෙඩ් එකට 600m විතර තියෙනව ගෙවල් ලඟ ඉඳන්...
අඩේ... ඔහෙ පෝලිං නැද්ද ඒ තරමටම...තුනම වැරදියි
අපෙ ශෙඩ් එකට හරියටම 1.1km, පෝලිම නම් පේන තෙක් මානෙකට වත් ආවෙ නෑ
------ Post added on Jun 18, 2022 at 6:57 AM
අඩේ... ඔහෙ පෝලිං නැද්ද ඒ තරමටම...
මෙහෙ හැමදාම ඩීසල් පෝලිම. පාර බ්ලොක් වෙලා පාරට වාහනයක් දාගන්නවත් බෑ.....
බයිසිකලෙන් ගොඩ දාගන්න පුලුවන් වැඩ කීයකට අපි තෙල් පුච්චලා ඇතිද නිකරුණේමට තියන්නේ town එකේ ඉඳන් 2km..
පොඩි කාලේ බයිසිකල් පදින්න ගත්ත එක අතෑරියේ නෑ.. bike එකත් පැද්ද... එක නිසා වාසි..
අපේ පැත්තේ ගොඩක් උන් moter bike ගත්තට පස්සේ bicycle විසි කරා.. දැන් උන්ට තෙල් නැත්නම් කොහේවත් යන්න බෑ
අනිවාර්යෙන්ම... Scooter වසංගතය තමයි හෙනේ ට හිටියේ.. ඔය scooter ආනයනය කරන එක නවත්වන්න ඕන.. තෙල් පිච්චෙනවත් වැඩිබයිසිකලෙන් ගොඩ දාගන්න පුලුවන් වැඩ කීයකට අපි තෙල් පුච්චලා ඇතිද නිකරුණේ
සමහර මෝඩ කෙල්ලො බයිසිකල් පදින් නෑ කැඩෙයි කියලමට තියන්නේ town එකේ ඉඳන් 2km..
පොඩි කාලේ බයිසිකල් පදින්න ගත්ත එක අතෑරියේ නෑ.. bike එකත් පැද්ද... එක නිසා වාසි..
අපේ පැත්තේ ගොඩක් උන් moter bike ගත්තට පස්සේ bicycle විසි කරා.. දැන් උන්ට තෙල් නැත්නම් කොහේවත් යන්න බෑ

එහෙම යන්නත් bus තියෙන්නෙ ඕනිනේ. ඔක්කොම පොල් පටවලා එන්නේ.අඩුම 1km ක්වත් පයින් යන දුර තිබ්බා නම් නෙ මේ තෙල් ප්‍රශ්නත් එක්ක. වාහනයක් ඕන වෙන් නෑ නේ. Public transport එකේන් ගේමක් ගහන්න තිබ්බා..
කුවේට් වලත් තෙල් නැද්දඅපිටත් තියනව ෂෙඩ් 4 විතර 2 km ඇතුලත. තෙල් තමයි නැත්තේ ඉතින්.

මේක නම් සිරා කතාව,ශර්ට් එකක් නැතුව ඉන්න බෑ පාරේ ඉන්නවා වගේ, දූවිල්ල,පාර රත් උනාම ඉන්න බෑ ඒ රස්නේ ගෙදරට එනවා,,ඊයේ රෑ ඉදලා තෙල් පෝලිම ගේ ඉස්සරහ,පුළුවන් විදිහට හිටපු උන්ගේ ෆෝන් චාජ් කරලා දුන්නා, බොන්න වතුර, ටොයිලට් යන්න දුන්නා,උදේට 10-15 වගේ තේ එකක් දුන්නා,එච්චරයි ඉතින් කරන්න පුළුවන්, තියෙන එකම වාසිය 30sec වලින් බස් හොල්ට් එකේ,මඟුලක් කියනවා..වාහෙනේ එලියට ගන්න බැ තෙල් පොලිම ගේ දොරකඩ... හෙලුවෙන් ජනෙලයක් අරින්න බැ බස් හෝල්ට් එක.. නැත්තම් බස් එකක් ඇවිත් නතර කරන් ඉන්නවා... දවස පුරාම කෑ ගැහිල්ලා ස්කෝලේ ළමයින්ගේ. දර ලිපක් බඳින් වෙන්නේ ගාලු පාරේ. හිතන තරම් සුන්දර නැ.. ඒ ජිවිතේ...
මේක තමා දැන් අපිටත් වෙලා තියෙන්නෙ. පුස්බයික් 3ක් තිබ්බ. 2009 වෙනකම් සියලුම වැඩ කරගත්තෙ පුස්බයික් එකෙන් මම රු1000ට බයික් එකක් ගෙනාවෙ අන්තිමට AL කාලෙ. පස්සෙ මෝටර් බයික් එක ගත්තාම ඒව විසිකලා. එකක් වින්කලේ හදන්න දාල ගෙනාවෙත් නෑ. ඉතුරුව කාට කාටහරි දීල ඒකාලෙම. දැන් ඉතින් පෙට්‍රල් නැත්නම් මුකුත් කරගන්න බෑ. පයින් යන්නත් බෑ එපා වෙනව.මට තියන්නේ town එකේ ඉඳන් 2km..
පොඩි කාලේ බයිසිකල් පදින්න ගත්ත එක අතෑරියේ නෑ.. bike එකත් පැද්ද... එක නිසා වාසි..
අපේ පැත්තේ ගොඩක් උන් moter bike ගත්තට පස්සේ bicycle විසි කරා.. දැන් උන්ට තෙල් නැත්නම් කොහේවත් යන්න බෑ
මේන් රෝඩ් එකට ගෙදර ඉදලා මීටර් 20යි.බස් එකේ වැඩට යන්න ගියොත් උදේ 6ට බස් එකෙ නගින්න ඕනෙ. එතකොට 7.20 වගේ කාඩ් එක ගහන්න පුළුවන් .වැඩ පටන් ගන්නෙ 7.30ට.අඩුම 1km ක්වත් පයින් යන දුර තිබ්බා නම් නෙ මේ තෙල් ප්‍රශ්නත් එක්ක. වාහනයක් ඕන වෙන් නෑ නේ. Public transport එකේන් ගේමක් ගහන්න තිබ්බා..
අපෙත් ඒ තරම් විතර දුරක් ඇත්තේ... දවස් දෙකෙන් දෙකට වගේ පෝලිම.. ගිය දවස් දෙක තුනේ තිබිලා...අද නැ දැන්...රේල්වේ ස්ටේශන් එකට 1.5km
අපෙත් තෙල් පෝලිමනං ගේ කිට්ටුව... හැබැයි ශෙඩ් එකට 600m විතර තියෙනව ගෙවල් ලඟ ඉඳන්...
සිරාවට ම අපෙත් ඔහොමයි... ඕන රෑක උනත් මඟ රස්තියාදුවක් නැතිව එන්න පුලුවන්..බය වෙන්න දෙයක් නැ... එත් ඉතින් ඒක අනිත් පැත්තකුත් තියෙනවා... දුවිලි ගැන නම් කතා කරලා වැඩක් නැ... දොරවල් වහල් බීරලු වලට විදුර ගහලවත් දුවිල්ල් නතර කරන්න බැ...මේක නම් සිරා කතාව,ශර්ට් එකක් නැතුව ඉන්න බෑ පාරේ ඉන්නවා වගේ, දූවිල්ල,පාර රත් උනාම ඉන්න බෑ ඒ රස්නේ ගෙදරට එනවා,,ඊයේ රෑ ඉදලා තෙල් පෝලිම ගේ ඉස්සරහ,පුළුවන් විදිහට හිටපු උන්ගේ ෆෝන් චාජ් කරලා දුන්නා, බොන්න වතුර, ටොයිලට් යන්න දුන්නා,උදේට 10-15 වගේ තේ එකක් දුන්නා,එච්චරයි ඉතින් කරන්න පුළුවන්, තියෙන එකම වාසිය 30sec වලින් බස් හොල්ට් එකේ,,බස් එක හෝල්ට් එකේ නාවත්තුවම තමා ගෙදරින් යන්නේ
![]()
ඔව් ළඟදි මම බයිසිකලෙන් කඩේ ගිහින් බඩු අරන් එද්දි පොඩි කොල්ලො දෙන්නෙක් ස්කූකූටියක රවුම් ගහනවා හෙල්මට් එකක් වත් නැතුවඅනිවාර්යෙන්ම... Scooter වසංගතය තමයි හෙනේ ට හිටියේ.. ඔය scooter ආනයනය කරන එක නවත්වන්න ඕන.. තෙල් පිච්චෙනවත් වැඩි