මාගා මැවූ මහා මිනිසා
මාගා මැවූ මහා මිනිසා
අභියෝග ජයගත් මිනිස්සු
එම්. ජී. කුලරත්න (කැප්ටන් කුලරත්න)
ලෝකය තරමට මිනිසා විශාල නොවේ. භෞතික ස්වරූපය එසේ වුවද, ලෝකයට වඩා විශාලව පෙනෙන මිනිසුන් විටෙක අපට දැකගත හැකිය. නිර්මාණශීලී සිතිවිලි, ඵලදායී අදහස් නිසා එලෙසින් ලෝකයට - ලෝකයක් වූ මිනිසුන්...