1. rukmalranaweera

    WIFI Password Illana Asalwasiyo

    SSID එක hide කරපන් මචං. එතකොට උඹේ wifi එක කාටවත් පේන්නේ නෑ! :yes::yes:
  2. rukmalranaweera

    ATM Charges free_බෑන්කු

    මචං NTB එකේ Salary saver එකේ සල්ලි දාපන් ඕනෙම ATM එකකින් FREE සල්ලි ගන්න පුළුවන්! :yes::yes::yes:
  3. rukmalranaweera

    SLT GB gana wadi karala

    මෙන්න මගේ :P:P:P
  4. rukmalranaweera

    කරන්නද?එපාද?

    බය නැතුව upgrade කරපන් මචං. Windows 7 වලට වඩා ගොඩක් හොඳයි! (Windows 8 ගැනනම් කතාකරල වැඩක් නැනේ :P)
  5. rukmalranaweera

    කොන්ඩේ ගිය උන්ට මෙන්න විසඳුම් !! (පට්ට වැඩේ!!)

    කොන්ඩේ ගිය උන්ට මෙන්න විසඳුම් !! (පට්ට වැඩේ!!) prTgYSjNdOY Customer reviews බලපන් මචං. ඔක්කොම හොඳයි කියනවා lSW0gn8Hd-c JCyLc4nC6Yg Free Sample කෙන්න ගන්න පුළුවන් මෙතනින්. ඒත් ලංකාවට ship කරන්නේ නෑ! :sorry: HOW it works ?? ubr0geRiZkQ
  6. rukmalranaweera

    ලොව බලවත්ම .... +++++ :P

    ඇයි බං මෙයට මෙච්චර පැදියක් දෙන්නේ ? මොකක්ද විශේෂත්වේ ? :confused::confused:
  7. rukmalranaweera

    Alibaba buying help

    මට wholesale බදු ටිකක් තම ගන්න ඕනේ මචං:yes:
  8. rukmalranaweera

    Alibaba buying help

    මචං alibaba එකෙන් බඩු ගෙන හැටි කියල දීපන්ලකෝ මේකත් eBay වගේ නේද? මේකෙන් බඩු ගන්න එක safe ද? මට මේක shipping තමයි තේරෙන්නේ නැත්තේ eBay එකේ නම් කෙලින්ම shipping cost එක පෙන්නනවා මේකේ මොනවද බං FOB , CNS .... කියන්නේ ? Shipping method එක අනුව cost එක වෙනස්වෙන්නේ කොහොමද ? (sea Freight / Air...
  9. rukmalranaweera

    ඇඩෙනවා

    මේවා මතකද? :lol::lol::lol:
  10. rukmalranaweera

    ඇඩෙනවා

    ඇයි බං මේක :D:D
  11. rukmalranaweera

    Police uncle

  12. rukmalranaweera

    Prius 2008 ABS pump

    මචන්ලා මගේ prius 2008 එකේ ABS light එකපත්තු වෙන්න පටන් ගත්තා. උඹල දන්නවද මේ ABS pump එක අඩුවට ගන්න තියෙන තැනක් ? Thanks
  13. rukmalranaweera

    The difference between Putin and Obama

    SiUYlm7M6vc :lol::lol::lol:
  14. rukmalranaweera

    facebook "shanudrie priyasad" fun photo

    මෙන්න මේකේ comment ටික බලපල්ලා! හිනා වෙලා පන යනවා!! https://www.facebook.com/ShanudrieOnline :lol::lol::lol::lol::lol::lol:

    No contents