Prius 2008 ABS pump

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මචන්ලා මගේ prius 2008 එකේ ABS light එකපත්තු වෙන්න පටන් ගත්තා.

    උඹල දන්නවද මේ ABS pump එක අඩුවට ගන්න තියෙන තැනක් ?

    Thanks
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මචන්ලා මගේ prius 2008 එකේ ABS light එකපත්තු වෙන්න පටන් ගත්තා.

    උඹල දන්නවද මේ ABS pump එක අඩුවට ගන්න තියෙන තැනක් ?

    Thanks

    yako light aka paththu una kiyala pump aka danne mona rateda?
    issella aula koheda balapan scan 1k karala
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    godak prius wala oya Abs case eka enawa neda ban?man danna ekek geth abs case ekak awith hadanna 75k withara giya,oka Scan 1k karala balapan awula koheda thiyenne kiyala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන්ලා මගේ prius 2008 එකේ ABS light එකපත්තු වෙන්න පටන් ගත්තා.

    උඹල දන්නවද මේ ABS pump එක අඩුවට ගන්න තියෙන තැනක් ?

    Thanks

    චෙක් ඇන්ජින් ලයිට් එක පත්තු උනානම් උබ ඇන්ජිමක් අලුතෙන් තියනවද?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Indicators poddak check karala balapan yako. maget ohoma indicator eka pennala check karama indicator eke awlak.
    uba ABS pump ekak ganna katha karanawa. mulinma sure garage ekakata dala mokakda scene eka kiyala danaganin
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    machan mageth ABS unit eka upset wela. heta man fix karanna inne. normally 75,000k yanawa. mata ekek set wuna eeta aduwata. but badu hena demand ban...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා මගේ prius 2008 එකේ ABS light එකපත්තු වෙන්න පටන් ගත්තා.

    උඹල දන්නවද මේ ABS pump එක අඩුවට ගන්න තියෙන තැනක් ?

    Thanks

    මචෝ ඕක check කර ගන්න . light එක පත්තු වුනාට bump එක දාන්න ඕන නැහැ. පොඩි relay එකක් තියෙනවා timing ප්රෝබ්ලෙම් එකක් වෙන්න ඇති. ගොඩ දාගන්න පුළුවන්.