මචං alibaba එකෙන් බඩු ගෙන හැටි කියල දීපන්ලකෝ
මේකත් eBay වගේ නේද?
මේකෙන් බඩු ගන්න එක safe ද?
මට මේක shipping තමයි තේරෙන්නේ නැත්තේ
eBay එකේ නම් කෙලින්ම shipping cost එක පෙන්නනවා
මේකේ මොනවද බං FOB , CNS .... කියන්නේ ?
Shipping method එක අනුව cost එක වෙනස්වෙන්නේ කොහොමද ? (sea Freight / Air cargo/...)
දන්නා අය උදව් කරපල්ලකෝ නැත්නම් bump එකෙක්වත් දාල යමන්ලා!