ලොව වාසිම Couple Package එක (Exclusive for Elakiri Senior Members)

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැඩි වැඩි 5000 හොදටම වැඩි මු කළු කඩ මුදලාලි කෙන්ක්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මීට අවුරුදු හතරකට විතර කලින් කපල් පැකේජ් එක ගත්තෙ රුපියල් දාහට.. යාලුවො බර ගාණකට අරන් දුන්නා.. මගේ යාලුවෙක්ගෙන්..
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මේක ගන්නේ කොහමද

    මේ සිම් එක ගන්නේ කොහෙමද
    පන්දහට අමතරව වෙන ගාස්තු තියෙනවද
    මාසිකව රීලෝඩ් හරි බිල් හරි එනවද