බයික් එකට දෙවනි අවුරැද්දේ දුම් පරීක්ශනය &#3477

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බයික් එකට දෙවනි අවුරැද්දේ දුම් පරීක්ශනය &#3477

    ආදායම් බලපත්‍රය ගන්න බයික් එකට දෙවනි අවුරැද්දේ දුම් පරීක්ශනය ඕනද?
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඔව් ඕන මම 2011 ගත්ත පලසර් 135 බයික් එක 2012 ජුනි වල දෙවනි අවුරුද්දට වාහාන අදායම් බලපත්‍රය ගන්නකොට දුම් සහකිකයයි ඉන්ෂුවරන්ස් එකයි දෙක බැලුවා. ජරාම වැඩේ කියන්නේ එක අවුරුදදට මගේ බයික් එකේ දුම් ටෙස්ට් එක ෆේල් වුනා. පස්සේ කම්පැනි දාලා කාබ්ලේටර් එක ටියුන් කරාට පස්සේ හරි ගියා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,732
    2,510
    113
    Bevery Hills-90210
    අනිවාර්යයෙන්ම ගන්න ඔනේ... දුම් පරීක්ෂණය fail වෙනවා කියලා හිතෙනවා නම් test එකට යන්න කලින් silencer එකට වතුර පොඩ්ඩක් දාන්න. (ලොකු බාස්කට් එකක් එහෙම නෙවෙයි:lol:)
    මම නම් කරන්නේ පරණ perfume එකකට වතුර දාගෙන ගිල්ලා පරීක්ෂණය කරන තැන ලන් වෙනකොට ඇතුලට විදිනවා ටිකක්.. ජලවාෂ්ප ඇති වෙන නිසා කාබන් අඩුයි කියලා තමයි test එකේදී වෙන්නේ....