Enigmacoustic Dharma D1000 නවතම හයිබ්‍රිඩ් වර්ගයේ ඉස්බනුවකි. Hifiman Jade II, Audeze CRBN මෙන් Headphone Amp අවශ්‍ය නොවීම විශේෂත්වයක්. මෙය Dual Driver ඉස්බනුවක් වන අතර ශබ්දයේ පහල පරාසය Dynamic Driver මගින්ද ඉහල පරාසය Electrostatic Driver මගින්ද ආවරණය කෙරේ. මෙහි ශබ්ද පරාසය 5Hz සිට 40,000Hz දක්වා...