ජනප්‍රිය පාසල් මාන්නය නිසා ඇතිවෙච්ච සමාජ අවතෙක්සේරුවෙන් (No recognition ) රට දවසින් දවස දුප්පත් උනා..ශිශ්යත්වය මේක තව වැඩි කලා.කැම්පස් යන්න බැරි එක මේකට පොහොර දැම්මා..
ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඔනේ ලොකු ඉක්ස්කොලවල් වලට ගිය අය තමයි.
හමුදාපතිලා ඔක්කොමත් පත්වෙන්න ඔනේ ලොකු ඉස්කෝලවල් වලට ගිය අය තමයි.
ලංකාවේ ජනාධිපතිත් ලොකු ඉස්කෝලෙකට ගිහින් තියෙන්න ඔනේ.නැත්තම් ගොඩයා.No recognition.. Ex-ගැන්සියක් නැතුව දේශපාලනේ තනියෙන් කරපු සිරිසේන
පාර්ලිමේන්තු යන්න ඔනේ කැම්පස් උගතුන් - උදා- අජිඩ් නිවාඩ්,අර්ජුන මහේඳ්‍රන්,රනිල් 
සිංදු කියලා ප්‍රසිද්දවෙන්න ඔනේ ලොකු ඉස්කෝලවල්වලට ගිය සල්ලිකාර උගතුන් Ex- Yohani's marketing force,Iraj , BnS , (වැඩිම සමාජ අනුග්‍රහය ලැබෙන්නේ එතකොට ) නැත්තම් ඉතින් දමිත් අසංකට වෙච්ච සන්තැසිය තමයි..
සිල්වා ෆනෑන්ඩෝ අල්විස් පෙරේරා වගේ වාසගමක් තියනවනම් පොඩි පිකප් එකක් දෙනවා
ඒවගේම ආගම අබෞද්ධ නම් ඒකත් පිකප් එකක් ලැබෙන්න සාධකයක් වගේ නිකන් දැනෙනවා අත්දැකීම්වලින්.යටත්විජිත යුගයේ සමාජ වරප්‍රසාද ලැබුනේ එහෙම අයට..තාම ඒ පුරුදුවල සෙවනැලි හොල්මන් කරනවා.
එතකොට පොඩි ඉස්කෝලවල්වලට ගිය උන් ලොකු පුටු වලට එන්න ඔනේ නෑද්ද ? ඕක තමයි කියන්නේ ජනප්‍රිය පාසල් මාන්නය කියලා..2021දිත් ඕක නැති වෙලා නෑ. ඔය මාන්නේ නිසා තමයි ලංකාව දුප්පත් වෙලා තියෙන්නේ.
පිලිගෑනීම (Recognition )හරහා සමාජය දියුණු කරන්න පුලුවන් කියලා පෙන්නුවේ නෙල්සන් මැන්ඩෙලා..ඒකට ඩොලර් කුට්ටි ඔනේ නෑ. බලන්න invictus චිත්‍රපටය.. කොහොමද 1995 -රග්බි ලෝක කුසලානය මැන්ඩෙලා අරං දුන්නේ කියලා.

Last edited: