මංගල වගකියන්න ඕනේ නෑ, එහෙනන් මෛත්‍රියා වගේ පොහොට්ටුවට එකතුවෙන්න ඕනේ. මංගල ඡන්ඩ්‍රිකා ගේ ආණ්ඩුවේ ටෙලිකොම් ඇමති, ඒකාලේ ජපානෙන් තාක්ෂණේ ගෙනාපු හින්දා 2004 වෙනන් ටෙලිකොම් එක මාර දියුණුවක් තිබුනා, අද අන්ලිමිටඩ් කියලා දෙන්නේ ඒක ඉන්ටර්නෙට්ම තමයි. මංගල ඔය ආගම් කරේ තියන් ගියේ නෑ. සරත් ෆොන්සේකාගේ වගකීම්...