Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දේශපාලනය
හොරු අල්ලනවා කියපු උනුත් මහා ධන සිටුවරු වෙලා V8 වල ආණ්ඩුවේ වියදමින් ෂපාන් එකේ ගමන් යනවා. ඉතින් උඹ හිතනවද උන් හොරු අල්ලන්නේ රට ගැන හිතල කියල? උන් කරන්නේ දේශපාලන ගේම් එකක්.
Inigo Montoya
Post #2
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
ඇප ලැබුණු අකිල හිනාවෙවී ගෙදර යයි. අද රෑට අද රෑට !!
මිනී මැරුම් චෝදනා එක්ක චෝදනා 950ක් තියෙන කෙනෙක් රජයේ සාක්ෂිකාරයෙක් කරලා නිදහස් කරන්න කාටවත් බෑ. තියෙන්නේ එකම විදියයි, තමන්ගේ නිර්දෝෂී බව පෙන්වල නිදහස් වෙන්න.
Inigo Montoya
Post #6
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
උතුරු නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර ෆෙඩරල් රාජ්‍යයක් දක්වා හීන් නූලෙන් AKD යන ගමන
ඉතින් බන් රනිල් ෆෙඩරල් දෙන්න හැදුවම දෙමල උන් ඡන්දේ දුන්නේ නැතිව ෆෙඩරල් දෙන්නේ නැහැ කියපු ජවිපෙ සහයෝගයත් ලැබුණු මරා දිනෙව්වා. එදායින් පස්සේ රනිල් ෆෙඩරල් විසඳුම් ගැන කතා කරන්න ගියේ නැහැ. උන්ට එපා නම් දැන් එකෙන් ඇති වැඩේ මොකක්ද? යුද්ධයත් ඉවරයි. අවුරුදු 20කට කිට්ටුයි. දැන් ඒ කතා වලින් සත පහක වැඩක්...
Inigo Montoya
Post #10
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
ඇප ලැබුණු අකිල හිනාවෙවී ගෙදර යයි. අද රෑට අද රෑට !!
නවුෆර් මවුලවි අද සාක්ෂි දීල එයා තූති බබෙක් කියල. ඒ සාක්ෂිය ඇති වෙයි නේද සලේ එල්ලුන් ගස් යවන්න?
Inigo Montoya
Post #2
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
Toy Story [5] 2026
බොහොම ස්තුතියි මචෝ. :love:
Inigo Montoya
Post #6
Aug 18, 2026
Forum:
Movies TV and Radio
Dialog ආයතනය ජෙප්පො සමග එකතුවී මීක් කියන්නට සැරසෙයි.
බදු ගෙව්වා කියන එක කියන අලුත්ම විදිය නේ. යකෝ අපිත් මෙහෙම දාන්න ගන්න ඕන.
Inigo Montoya
Post #4
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
වැලිගම නානල අල් ටකියාවෙන් ගේම දෙයි
ඉස්රායල් වලට වෙන්නත් ඇත්තේ මේක තමයි.
Inigo Montoya
Post #6
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
මේ මාසෙ අැතුළත ලංකාවෙ තියෙන ප්‍රධානම බංකුවක් fail වෙනවද?
ඔය ණය අදාළ ආයතනය ඈවර කරලා අයකරගෙන තිබුන. දැන් මාස කීපයක් වෙනවා.
Inigo Montoya
Post #31
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
පයිතන් නොහොත් පිඹුරා
නෑ මම හිතන්නේ, ඇනකොන්ඩා එහෙමත් වතුරේ ඉන්නවා කියල කියන්නේ. ඉතින් පිඹුරා එහෙමත් වතුර යට තියෙන බෙනයක බිත්තර දාන්න එහෙම යනවා ඇති
Inigo Montoya
Post #5
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
පයිතන් නොහොත් පිඹුරා
අඩෝ මූ වතුරටම නේ ආපහු ගියේ, බැරි වෙලාවත් කකුල් දෙකම අල්ලාගෙන හිටියොත් දියේ ගිලිලා මැරෙයි නේද.
Inigo Montoya
Post #3
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
මොලේ තියෙන කුකුලෝ මට මේකට option ටික දීපල්ලා - ඉදිකිරීමකට තාවකාලිකව කරන්ට් එක ගන්න ඕනා
ඔවු ඉඳිකිරීම් වැඩ සඳහා තාවකාලිකව විදුලිය සපයනවා.
Inigo Montoya
Post #19
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
අපේ බඩුවක් චීනෙන් හදවල ගෙන්නගෙන / හදන බඩුවෙම made in Sri Lanka කියල ගහන්ඩ තහනම්ද?
මෙහෙ ඇසේම්බල් කරොත් පුළුවන්.
Inigo Montoya
Post #7
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
ඉන්දියන් ලකඩ
ඔවු වාහනේ අස්සේ මීයෙක් ඉඳල. බල්ලා පැනල අදාල දාල මීය අල්ලාගෙන ගියා.
Inigo Montoya
Post #8
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
PVC 1 Inch Cross Tee
ඉලෙක්ට්‍රිකල් බටවල ක්‍රොස් ටී නම් තියෙනවා හාඩ්වෙයා වල.
Inigo Montoya
Post #8
Aug 18, 2026
Forum:
ElaKiri Help
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට Australia තවත් හිසරදයක්.
මන් ගුවන් යානයක ගිහින් නැහැ බන්, ඔහොම ඩිරෙක්ට් යන්නේ නැති එකක කොහොමද වැඩේ වෙන්නේ? පළමු නැවතුමෙන් බැහැල වෙන එකකට නගිනවද? නැත්නම් ඒ ගුවන් යානයම ගමනාන්තයටම යනවද?
Inigo Montoya
Post #14
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
අලුත් වාහන ලක්ෂ 5ක් අංක තහඩු මුද්‍රණය ගැන ගිචිසුමේ නැහැ. කෝටි 100ක් එකතු කර ගෙන වැඩේ කොට උඩ. දැන් ඔක්කොම හරි කිව්වේ ඇමති දන්නේ නැතුව!
සූරපප්පා ගේ අමාත්‍යාංශය නේද? උගේ වලවල් වහිල්ල වගේ තමයි මේකත්.
Inigo Montoya
Post #6
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
Solor Help
උඹල පුංචි ළමයි වගේ බන්.
Inigo Montoya
Post #21
Aug 18, 2026
Forum:
ElaKiri Help
අනුරාධපුර උන් හිනාවෙන්න දන්නේ නැද්ද බං?
මටත් ඔය ගැන අත්දැකීමක් තියෙනවා. මන් කලින් අකවුන්ට් එකකින් එක ගැන මේකේ ලියලත් තියෙනවා. මම මේ සුහදත්වයට හිනා වුනා කියල එකෙක් මට කඩන් පැන්න. මොකෝ හිනා වෙන්නේ, මාව දන්නවද? ගගා.
Inigo Montoya
Post #9
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
Ada Parippui Spaghetti!
මට දැන් තෙම්පරාදු කරපු පරිප්පු දාල නූඩ්ල්ස් කන්න හිතුන බන්. මේකට ගම්මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් ඉහගෙන රට ළූණු තක්කාලි කපල කවලම් කරගෙන සයිඩ් එකෙන් තම්බපු බිත්තරයකුත් දාගෙන කෑවා නම් රසට තියේවි. ------ Post added on 1787028056
Inigo Montoya
Post #30
Aug 18, 2026
Forum:
ElaKiri Talk!
ආණ්ඩුවට අන්දකයිප්පු කැවිලාද?
උඹලගේ ආණ්ඩුවට ගිවිසුමක් හරියට ලියාගන්න බෑ, දැන් අර අංක දෙන්නම් කියල ගත්ත සල්ලි රුපියල් බිලියනයකට වැඩි. මිනිස්සු සල්ලිත් ගෙවල දඩත් කනවා. ඔන්න වැඩ.
Inigo Montoya
Post #7
Aug 18, 2026
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom