ඔන්න ළමයි එක ගමක දුප්පත් මනුස්සයෙක් බොහෝම දුක් මහන්සියෙන් වැඩ කරලා සල්ලි හම්බ කරලා ලස්සන අළුත් කාර් එකක් මිලදී ගත්තලු.
කට්ටිය දන්නවනේ සමහර අය අලුත් දෙයක් ගත්තම අලුත් දෙයක් පටන් ගත්තම මුලින්ම ඒකට දේව ආරක්සාව ලබා ගන්නයි ඇස්වහ කටවහ නැතිවෙන්නයි කියල එක එක ආගමික ක්‍රියාවන් කරනව නේ.
මේ මනුස්සයා...