"IT" ගැන දන්න අයගෙන් ලොකු උදවිවක් මචෝ plz.....
මචං ලා .......
මට ලොකු උදවිවක් ඔන ඔයාලගේන්.....
මම IT පාඨමාලාවක් හදාරනවා මෙ දවස් වල... ඉතින් අපට කරන්න තියෙනවා mini project එකක්... ඒකට data base එකක් තමා අපට කරන්න වෙලා තියේන්නේ.... ඉතින් මට මෙකට elakiri එකේ ඉන්න IT ගැන දන්න මෙ විදිය project 1k කරපු කෙනෙක් ගෙන් උදවි ඔන.... අපට කරන්න කීවෙ student ගේ index nu: eka enter කරපු ගමන් ඒ ළමයාගේ exam result එකයි, එයාගේ විස්තරයි disply කරන්නයි, එක print කරන්නයි.... ඉතින් මට මෙක කරන්න ඔයාලගේ උදවි ඔන... අපට දැනට කරලා තියෙන්නේ C++ විතරයි..... එකත් ටිකයි... C++ වලින් කරන්න ගියොත් මට වෙන්නේ නා ගන්න.... ඉතින් ඔයාල මෙ විදිය එකක් කරලා තියෙනවනමි මට ඒ සියලු විස්තර එවන්න පුලුවන් ද? පුලුවන්නමි project එකත් එක්කම...... අනේ ලොකු උදවිවක් මචෝ.......... මේ මගේ මෙල් එක [email protected], http://www.facebook.com/profile.php?id=100000331935776
[/FONT]