මිනිස්සු සතුටු කරන්ඩ නම් සක්‍රයටවත් බෑ. විජේවීරවාදියො හදල තියෙන මතය අනුවනම් මූ දේවදත්තටත් වඩා පව් කාරයෙක් ලංකාවෙ කාලකන්නි වාමාන්ශිකයන්ට වඩා පහල පන්තියෙ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු තමන්ගෙ වාසියට පැත්ත මාරු කරන් නැතුව මහින්ද එක්ක හිටපු ලෝයල් ඩයල් එකක්