1. Boniya

    මගේ ලව් එකට මේකයි වුණේ.

    දෙයියනේ දෙයියනේ
  2. Boniya

    කුණු ධම්මිකගෙන් පඩි අරන් රට හදන හැටි

    සේපාලය සල්ලි ගන්නෙ ලාල් කාන්තගෙන්ද?
  3. Boniya

    ඩොක්ටර් please

    Ump
  4. Boniya

    යාලුවනේ !!! හෙට A-Levels 💎

    Wish you all the best
  5. Boniya

    Upwork eke

    Bump
  6. Boniya

    2024 ජනාධිපතිවරණය / මහ මැතිවරන කතිකාවත

    ජනමත විචාරනයක් තියෙයි ඒක අනුරට වාසියි
  7. Boniya

    අනුර කුමාරා ගැන කනගාටුයි

    විව්ස් ගානෙන් කියන්ඩ බෑ කියල තමයි ඔය කියල තියෙන්නෙ
  8. Boniya

    අනුර කුමාරා ගැන කනගාටුයි

    අනුර කුමාරය කොහෙ දිනන්ඩද ඔවුන්ගෙ විඩියෝවක් උපරිම 100k බලන්නෙ හැමදාම එකම උන් ටික අලුතෙන් එකතු වෙන් නැ කොහොමත් ඊලග පාර දිනන්ඩ නම් සංධානයක් හදන්ඩ වෙනව ඒ හැකියාව තාමත් තියෙන්නෙ පොහොට්ටුවට සජිය එක්ක කට්ටිය එකතු වෙයි කියල හිතන්ඩ අමාරුයි
  9. Boniya

    අපි හෙන පව් බන්.

    Ubala who kiyan dewath wishwasa karan nadda?
  10. Boniya

    බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

    කියන්ඩ ඕන දේ ඒ වෙලාවෙ කියන්ඩ ඕනෙ දැන් අතීතෙ ගැන හිතල වැඩක් නෑ දැන් උබේ ego එක පැත්තකට දාල ශේප් කරගන්ඩ බලපන්

    No contents