බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    කියන්ඩ ඕන දේ ඒ වෙලාවෙ කියන්ඩ ඕනෙ දැන් අතීතෙ ගැන හිතල වැඩක් නෑ දැන් උබේ ego එක පැත්තකට දාල ශේප් කරගන්ඩ බලපන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,938
    10,196
    113
    උබ ගොඩක් වලිඩේෂන් හොයන එකෙක් වගේ. එහෙම වෙන්නෙ insecure උනාම. උබ බලපං ඇයි උබ insecure වෙලා තියෙන්නෙ කියල. මිනිස්සු insecure උන් එක්ක intimate වෙන්න කැමති නෑ බන් විශේෂයෙන් කෙල්ලො
    මේක ඇත්ත. Insecurity මටත් තිබ්බා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    කියන්ඩ ඕන දේ ඒ වෙලාවෙ කියන්ඩ ඕනෙ දැන් අතීතෙ ගැන හිතල වැඩක් නෑ දැන් උබේ ego එක පැත්තකට දාල ශේප් කරගන්ඩ බලපන්
    ai mata galapenne nathi kenekwa aaye shape karagena jeewitheta adala ganne?
     
    • Like
    Reactions: Ryan08

    Sen-lu

    Well-known member
  • ඒ කෙලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    උඹේ පලවෙනි එක නෙවේනෙ බං ඔය.

    රිලේෂන්ෂිප් එකක් ගැන අඩුවෙන් කෙයාර් කරන කෙනා තමා ඒ රිලේෂන්ෂිප් එක කන්ට්‍රෝල් කරන්නෙ. උඹට ඕකිට තවත් බනින්න හිතෙනව කියන්නෙ උඹ තවම ඔය රිලේෂන්ෂිප් එක ගැන කෙයාර් කරනව. ඒකි ටිකක් ඇඹරුනොත් ආයෙම වරදට සමාව දෙනව. Don't be that dude. Move on. It's over.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    mona validation da?
    උබ වයස යනව කියල අප්සට් එකේ නේද ඉන්නෙ? ඒ නිසා උබ හම්බෙන කෙල්ලන්ටත් බබා වේවි ඉන්නවා. එවුනට මිනිස්සුන්ට උබ insecure කියල දැනෙනවා. මුලින්ම ඔය වයස මගුල් හිතෙන් අතැරලා උබ කැමති දෙයක් කරන්න පටන් ගනින්. ගෑනු හිටියත් එකයි නැතත් එකයි mindset එක හදාගනින්. කෙල්ලො ආස එහෙම උන්ට යකො. උබ ගැම්මෙන් ඉන්නකොට තමා අනිත් උන්ට උබ ළග ඉන්න ආස හිතෙන්නෙ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    tika kalekin hari yanawa. passe owa normal wenawa. wena kello asrya karapan
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ekai inne dan.

    katha kara hina wuna witharak nemeine, e gedara minissu mehe awa, mehe minissu ehe giya. engage wenna date baluwa. anika e kellane mage passen awe. mma hithanne uba full story eka danne na.

    වෙන්න පුලුවන්, ලන්කාවෙ ගැනු අය සුවාදින නැ මචන්, මටත් ප්‍රොපොසල් ගැන කිවුවහාම කියන්නෙ ගෙයක් තියෙනවද රාස්සාවක් තියෙනවද ඔවා මිනිහෙක් නැතත් කමක් නැ ගෙවල් වල උන් හොයන්නෙ ටිපිකල් ශිරිලන්කන් ලයිෆ් එක උබ දන්නවා ඇතිනෙ, කෙල්ලො පස්සෙන් එනවා තමයි උන් කැමති පිරිමින්ට නෙවෙයි බන් විවහා ජිවිතෙ කියන දෙට බැන්දා කියන දෙට පවුල් ජිවිතෙ පොශනය ලමයින්ට ඔවාට, ඔය කතන්දර වලදි ගැනු අය සෙට් වෙන්න බලනවා

    උත්සාහාය අත අරින්නෙ නැතුව තව ට්‍රයි කරපන් හොද එකක් සෙට් වෙයි
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ekai inne dan.

    katha kara hina wuna witharak nemeine, e gedara minissu mehe awa, mehe minissu ehe giya. engage wenna date baluwa. anika e kellane mage passen awe. mma hithanne uba full story eka danne na.
    උබ මාස දෙකෙන් බදින්න ප්ලැන් ගහන්න තරම් හදිසි වුණේ ඇයි කියලා උබ කල්පනා කරල බැලුවද? මන් අනුමාන කරනවා ඒ උබ උබේ වයස ගැන හිතලා හිත කරදර කරගත්ත නිසා කියල. යකො අඩුම අවුරුද්දක්වත් ආශ්‍රය කරලා දෙන්න එක්ක ට්‍රිප් ගිහිල්ලා එහෙමයි ගැලපෙනවද කියල තීරණේ කරන්නෙ. ඊළඟ එක ට එහෙම ට්‍රයි කරමු සොයන්නට සම්බවෙ කියනවනේ උබට අනිවා හොද එකක්‌ සෙට් වෙනවා 35 වෙනකන් වයස තියෙනව උබට හිත කලබල කරගන්න එපා.
     
    Morbius

    Well-known member
  • ගිය යකා ගියානේ. ආයේ මොකටද මම මේ ටික කිව්වා නම් හරි බනින්න තිබ්බා නම් හරි කියලා හිත හිත ඉන්නේ. ඒකි උබව ඇතෑරියට උබ තාම අතෑරලා නෑනේ. ආයේ හිත හිත ඉන්නවා. ඔන්න ඕක අමතකම කරලා දාපන්.
    උබට කියන්න ඊයේ මම යාලුවෙක් හම්බෙන්න ගියා මුගෙ කෙල්ල මූට පට්ට වදයක් බන් දෙන්නේ.කෝල් කරාම ආන්සර් නොකරොත් වටේටම ගන්නවා එහෙම නැත්නම් හොයන් එනවා. එහෙම ඒකි ආවා ඊයේ රෑ අරූ ගැහුවා යකෝ පට්ට ගැහිල්ලක්.බලන් ඉදපු මම ශොක් වෙලා වාඩි ගත්තා.එහෙම නිතරම වලි යනවලු.ඔන්න ඕක තමා උබටත් වෙන්නේ ඕක කර ගැහුවා නම්.එහෙම නැත්නම් ඒකිගේ පරන කොල්ලෙක් ඇවිල්ලා උබව චුත කරනවා.මදැයි උබේ වෙඩින්ග් එකට එන්න ඉදියා මාත් 😑
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    f5823503-5b82-4461-bf4b-7b3caa3d30ef-removebg-preview.png
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    Bro uba diyunu weyan.
    Uba sathutin inna thanata waren.
    Monawat kiyanna one naha, eki bitch kiyala uba danagattama athi.
    Uba kisima contact ekak nathiwa iddi ekita hithata wada denna patan gannawa.
    Uba pattama success wela iddi ekita pain eka thawat wadi wenawa.

    "Don't chase girls" bro. Uba chase nokara inna tharamata ekita uba gana value eka wadi wenawa.
    Uba chase karanna chase karanna ubata value ekak nathi porak wenawa.

    Puluwannam nidagena iddith salli ena widi hadala uba asa de hamadama karanna puluwan mattama enna balahan.
    Eeta wada REVENGE ekak nane bn.
    katawat pennanna newe thaman gana proud wenna wada karahan.

    Puluwannam -

    Rich dad poor dad.
    The richest man in babylon.
    How to win friends and influence people.
    Psychology of money.
    The inteeligent investor.

    wage poth oya piliwelata dawasata 1 page eka gane hari kiyawahan.
    10 years yaddi uba patta thanaka idiwi.

    Edata ubata one one ratin kello idiwi.
    Jaya wewa! Komlooo....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    ekige number dapan wade shape karala denna
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    දැන් කියන්න ඕන දේවල් රචනා ගැහුවත් වැඩක් නෑ බං ගෑනු සත පහකට ගනන් ගන්නෑ. ලංකාවෙ කෙල්ලෙක් බ්‍රේකප් වෙන්න හිත හදාගත්තා කියන්නෙ ඊටපස්සෙ උබව පඩේකට වටින්නෙ නෑ උන්ට කියන දෙයක් ගනන් ගන්නෙත් නෑ. කොල්ලොන්ට ඕක හිතාගන්න බැරි වෙනවා. මොකද්ද යකෝ මේ අවුරුදු ගානක් එකට ඉදලා කටවල් කාගෙන ජීවිතේ එකට ප්ලෑන් කරගෙන හිටපු එකී වලි ගිය එක බ්‍රේකප් වෙන්න යන එක හරි හැබැයි එකපාරට නිකං හන්දියෙ කුඩ්ඩෙක් ඒකිට කතාකරාම වගේ ඌට සලකන්නෙ ඇයි කියලා? ඕක ඕවර් ගියාම තමා අර නිව්ස් වල වැටෙන්නෙ පෙම්වතා විසින් පෙම්වතියට පිහි පාර 17ක් දී ඝාතනය කරයි වගේ සීන්. ඒහින්දා ගිය හුත්තවල් වලට ආය කතාකරන්න හිතන්නවත් එපා. ගේමක් ගහලා ගොඩ යමු. ඊටපස්සෙ හොද කෙල්ලෙක් හොයාගෙන ගේමක් ගහමු. අනිත් එක මේ බ්‍රේකප් වෙච්ච වෙලේ නං කෙල්ලො හොයන්න හිතන්නවත් එපා ඈ. මේ වෙලේ උබේ දුක අහන ඕන ගූ කෑල්ලකට උබ කැමති වෙයි. ඒ හින්දා මාස 3ක් වත් යන්න දියන් මොලේ කෙමිකල් බැලන්ස් වෙලා එන්න. ඩිප්‍රෙශන් ගතිය වැඩී වගේනං specialist psychiatrist කෙනෙක් හම්බෙලා antidepressants ගනිං. එතකොට ඒකෙන් කෙමිකල් ටික බැලන්ස් වෙන නිසා වැඩේ ලේසියි පහසුයි. මොකද මේකෙ උන් ඕක අමතක කරපන්, ආතල් එකේ ඉදපන්, ට්‍රිප් යමන් etc කිව්වට විදවන්නෙ උබනෙ? මම උබ උනානං මම බෙහෙත් ගන්නවා