රජයේ ආයතනවල දැන්විම් පලකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 18දා නිකුත් කළ ගැසට්ටුව අහෝසි කරමින් නවතම ගැසට්ටුවක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇත.
නවතම ගැසට්ටුව මගින් රාජ්‍ය ආයතන දැන්විම් පලකිරීමේදි රජයේ මාධ්‍ය සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව සඳහන් කර ඇත. නොවැම්බර් 18දා නිකුත් කළ ගැසට් පත්‍රයෙන්...