ලංකාවට අහිමිවන කොළඹ වරායේ ශෝක ජනක කථාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මන්ද මේ ගු ඇන් පි ගොන් බඩු නම් , රනිල හම්බන්තොටම වරායම චීනට විකුනද්දි හුරේ දාල වෙළෙද ගිවිසුමක් ගහන එකට බුරා පනිනව,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ මන්ද මේ ගු ඇන් පි ගොන් බඩු නම් , රනිල හම්බන්තොටම වරායම චීනට විකුනද්දි හුරේ දාල වෙළෙද ගිවිසුමක් ගහන එකට බුරා පනිනව,
    කොහොම වුනත් ඔය දෙකම සහ ගහන අපරාද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    අනේ මන්ද මේ ගු ඇන් පි ගොන් බඩු නම් , රනිල හම්බන්තොටම වරායම චීනට විකුනද්දි හුරේ දාල වෙළෙද ගිවිසුමක් ගහන එකට බුරා පනිනව,
    අපාරදේ දන්නවා නම් සජියවම බලේට ගේනවා. නම වෙනස් වුනාට තවත් සජියෙක් කියල දැනන් හිටියේ නෑනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,659
    113
    අනේ මන්ද මේ ගු ඇන් පි ගොන් බඩු නම් , රනිල හම්බන්තොටම වරායම චීනට විකුනද්දි හුරේ දාල වෙළෙද ගිවිසුමක් ගහන එකට බුරා පනිනව,
    මේ අර ඔට්ටුවලට බයේ හැන්ගෙන ඉරෝසන් නේද?

    ගූ කෝකත් ගූ තමා පොන්ස් උබල එක වර්ගයක් පිගානට දාගෙන කෑවට.
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ටොයියො බයියෝ නෙවේ බොලවු මේ අපේ රට මුන් කෑලි කඩල විකුනද්දි විරුද්දව කතා කරපල්ල, එහෙම නෙවේනම් තොපි සිංහලයන්ට ජාතක උන උන් නේවේ
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ඕවා මොනාද බන්, වරාය නගරය හදන එකේ ලංකාවේ ඉන්ජිනියර්ට යන්න දෙන්නැ ..රි චීන්නු, උන්ගේ බලේ තමා ඇතුලේ තියෙන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හම්බන්තොට පවර ගන්න ආපු නන්දෙ කොළඹත් විකුණුව වගේ :rofl:
     
    • Haha
    Reactions: saturn

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඇත්තම කියනව නම්, ඔය වරාය කිසිම investment එකක් නැතුව පොර්‍ර්ට් එකට කරගෙන යන්න හැකියාවක් ති‍යෙනවා. Joint venture එකකට යනවා නම් අඩුගානේ අපේ උන් දැන ගන්න ඕනේ 60%, 40% වත් තියා ගන්න.

    ජාත්‍යන්තරේ හැන්ඩ්ල් කරන්න කියලා කෑල්ල කෑල්ල පිට උන්ට දෙන එක නෙවෙයි කර්න්න ඕනේ. ඕක විතරක් නෙවෙයි, හරිනම් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකත් ඉන්දියන් පකීර්ලා කිසිම නීතිමය පදනමකින් නෙවෙයි තියාගෙන ඉන්නේ. උන්ගේ ඇග්‍ර්‍රීමන්ට එක දැන් ඉවර වෙලා තියෙන්නේ. රට ගැන ඔච්චර කැක්කුමක් තියෙන එකෙක් ඉන්නව නම් නීත්‍යානුකූලවා පවර ගන්න ගේමක් දෙන්න ඕනේ.

    ඉන්වෙස්මන්ට් එනවනම් එන්න ඕන බටහිර ටර්මිනල් එකට. ඒත් වාරාය අධිකාරියෙන් ලංකා බැංකුවෙන් ණය අරන්
    පටන් ගත්තු නැගෙනහිර ටර්මිනල් එක දෙන එකේ පාඩුව වෙන්නේ වරාය අධිකාරියට.මොකද මේකේ දෙන්න යන
    49% යන්නේ ඉන්දියාවේ අදානි එකටයි,ලංකාවේ ජෝන් කීල්ස් එකට.ජෝන් කීල්ස් එක මේක පස්සෙ ඉන්නේ ගිය
    අන්ඩුවා කාලේ ඉදන්.ඒ උනට 85% අයිති SAGT ටර්මිනල් එකේ අයිතිය 2030 ඉවරයි.එක තියෙන්නේ නැගෙනහිර
    එකේ එහා පැත්තේ.2030 වෙද්දි නැගෙනහිර එකට කොක්ක ගහන් හිටියොත් 2030න් පස්සෙත් SAGT එක ජෝන් කීල්ස්
    එකට තියාගන්න කේවල් කරන්න පුලුවන් තැනකට උන්ට එන්න පුළුවන්.අනික මේක ඩිවලොප් කරන්නආණ්ඩුවට සල්ලි
    නැහැ කියන අයට ගැබුර අඩු JCT 5 හදන්න යනවා,ඒත් ලෝකේ තියෙන ලොකුම නැව් හසුවරවන්න පුලුවන් නැගෙනහිර හදන්න
    සල්ලි නැහැ කියලා දෙන්න හදනවා.මේ දැම්මේ යහපාලනය මේකට කරපු දේවල් නැතිව.දැන් යහපාලනය මුකුත් කියලා වැඩක් නැහැ,
    ඉතුරු වෙලා තියෙන එකෙන් ගොඩ යන්න ඕන.
    ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි එක්ක තියෙන ගිවිසුම ඉවර වෙන්නේ 2037 දී.

    unnamed.jpg
     
    • Like
    Reactions: SuperX and AntWorks

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇත්තම කියනව නම්, ඔය වරාය කිසිම investment එකක් නැතුව පොර්‍ර්ට් එකට කරගෙන යන්න හැකියාවක් ති‍යෙනවා. Joint venture එකකට යනවා නම් අඩුගානේ අපේ උන් දැන ගන්න ඕනේ 60%, 40% වත් තියා ගන්න.

    ජාත්‍යන්තරේ හැන්ඩ්ල් කරන්න කියලා කෑල්ල කෑල්ල පිට උන්ට දෙන එක නෙවෙයි කර්න්න ඕනේ. ඕක විතරක් නෙවෙයි, හරිනම් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකත් ඉන්දියන් පකීර්ලා කිසිම නීතිමය පදනමකින් නෙවෙයි තියාගෙන ඉන්නේ. උන්ගේ ඇග්‍ර්‍රීමන්ට එක දැන් ඉවර වෙලා තියෙන්නේ. රට ගැන ඔච්චර කැක්කුමක් තියෙන එකෙක් ඉන්නව නම් නීත්‍යානුකූලවා පවර ගන්න ගේමක් දෙන්න ඕනේ.
    SLT තියෙන්නෙත් ලංකාවට 51%
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි එක්ක තියෙන ගිවිසුම ඉවර වෙන්නේ 2037 දී.

    2017 COPE එකෙදී කියවුනා ඒ 2003 ගහපු agreement එක ඉන්වැලිඩ් කියලා.

    The COPE commission highlighted that the agreement signed to hand over the Oil Storage Complex in Trincomalee to IOC was invalid. It made a recommendation to the Petroleum Corporation to regain control over the Oil Storage Complex.

    According to the COPE Committee, the MoU signed with the Indian Oil Company in 2003 states that a legal transfer of oil tanks should be done within six months but it has not been done.

    Link

    SLT තියෙන්නෙත් ලංකාවට 51%

    machan don't ever compromise Malaysian with Shitty Indians. Just google "port vizhinjam," then you can get the bigger picture here. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ බන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තම කියනව නම්, ඔය වරාය කිසිම investment එකක් නැතුව පොර්‍ර්ට් එකට කරගෙන යන්න හැකියාවක් ති‍යෙනවා. Joint venture එකකට යනවා නම් අඩුගානේ අපේ උන් දැන ගන්න ඕනේ 60%, 40% වත් තියා ගන්න.

    ජාත්‍යන්තරේ හැන්ඩ්ල් කරන්න කියලා කෑල්ල කෑල්ල පිට උන්ට දෙන එක නෙවෙයි කර්න්න ඕනේ. ඕක විතරක් නෙවෙයි, හරිනම් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකත් ඉන්දියන් පකීර්ලා කිසිම නීතිමය පදනමකින් නෙවෙයි තියාගෙන ඉන්නේ. උන්ගේ ඇග්‍ර්‍රීමන්ට එක දැන් ඉවර වෙලා තියෙන්නේ. රට ගැන ඔච්චර කැක්කුමක් තියෙන එකෙක් ඉන්නව නම් නීත්‍යානුකූලවා පවර ගන්න ගේමක් දෙන්න ඕනේ.

    රට ගැන කැක්කුම තියෙනව කටින් විතරක්.
    ගොන් පොන්න වේසාවන්ට කරන්න පුලුවන් වෙන ලබ්බක් නෑ.

    ඕක තමයි දෙගොල්ලොම කරන්නේ කියලා දැන දැනත් ඕකට රැවටෙන් ගස් ගොබිල පකීර්ලා ඉන්නවන්ව්වවනේ රටේ...ආගමික අන්තවාදය නවත්තන්න අරන් තියන ප්‍රතිපත්තිමය තීරණ මුකුත් නෑ.ආන්ඩුවේ පත් වුනේ ආගමික අන්තවාදය වල්ක්වන්න...මම නන් මහන්සි වෙලා වැඩ කරන්නේ දවසක මේ රටෙන් යනවා කියලා හිතාගෙන.

    උබ විතරක් නෙවෙයි ජනා කියන පොන්නයයි, උගේ මල්ලි කියන කම්බ හොර කාලකන්නියයි USA පුරවැසියො. ලන්කාවෙ ඉඩම් ටිකේ ඉඳන් විකුනලා කදමලු බැඳන් USA යනවා. එතකන් බලේ තියාගන්න ඕන නිසා සුප්පු කරල විසිකරන කටු කන බල්ලො ටිකක් ආරක්ෂාවට තියන් ඉන්නව. තව ටිකකින් බුරාගෙන එයි මටත්.
     
    Last edited: