දෙවනි ඉනිම දැන් ඇති

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2000ට යනවලු දෙවනි ඉනිම
    ඕකෙ ඩයලොග් උනත් බලපන්කො, නිකන් සිල්ලර ඒවනෙ, කතාව මොකක්ද සම්බන්ධවද කියලා තේරුම් ගන්න බෑ. ඔහේ යනවා
     
    • Like
    Reactions: PHBhagya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,894
    1
    60,823
    113
    Mother Earth
    මම නිකමට සිරස ටීවී බැලුවා. කතාවට උන්ට කොරෝනා හැදිල ඒ වගේ උන් රඟපානවා. මාස්ක් දාගෙන. උන්ගෙ සික්‍රිප්ට් එක මම හිතන්නෙ දවස ගානෙ ලියන්නෙ. :LOL: මම බලන්නෙ සකල ගුරු කතාව විතරයි. රූපවාහිනියෙ යන්නෙ 7:30ට.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නිකමට සිරස ටීවී බැලුවා. කතාවට උන්ට කොරෝනා හැදිල ඒ වගේ උන් රඟපානවා. මාස්ක් දාගෙන. උන්ගෙ සික්‍රිප්ට් එක මම හිතන්නෙ දවස ගානෙ ලියන්නෙ. :LOL: මම බලන්නෙ සකල ගුරු කතාව විතරයි. රූපවාහිනියෙ යන්නෙ 7:30ට.
    ආං ලබ්බ ගලේ ගැහුවා වගේ සකල ගුරුත් ඉවරයි:baffled:
     
    • Like
    • Sad
    Reactions: dilann and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,894
    1
    60,823
    113
    Mother Earth
    ආං ලබ්බ ගලේ ගැහුවා වගේ සකල ගුරුත් ඉවරයි:baffled:
    සිරාවට ? මොන මගුලක්ද බන් ? උන් අළුත් ගෙට ගියාම කතාව ඉවර වුණාද ? මට ඊ්යෙ බලන්න බැරි වුණා. rewind කරලනෙ බලන්නෙ. එතකොට ඇඩ් බලන්නෙ නැතුව කතාව විතරක් බලන්න පුළුවන්. :rolleyes2:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරාවට ? මොන මගුලක්ද බන් ? උන් අළුත් ගෙට ගියාම කතාව ඉවර වුණාද ? මට ඊ්යෙ බලන්න බැරි වුණා. rewind කරලනෙ බලන්නෙ. එතකොට ඇඩ් බලන්නෙ නැතුව කතාව විතරක් බලන්න පුළුවන්. :rolleyes2:
    බූතයව දේවාලෙ හිරකරලා බඩුටික අරගෙන ගියා,
    මං ඕක බලන්න පටන්ගෙනත් සති දෙකයි, හොද කතාවක් කියලා බලන්න ගත්තා. ආතල් කුඩු ඉතින්, කැරි සිංහලුන්ගෙ ටෙලිඩ්රාමා ඔහොම්මමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    සිරාවට ? මොන මගුලක්ද බන් ? උන් අළුත් ගෙට ගියාම කතාව ඉවර වුණාද ? මට ඊ්යෙ බලන්න බැරි වුණා. rewind කරලනෙ බලන්නෙ. එතකොට ඇඩ් බලන්නෙ නැතුව කතාව විතරක් බලන්න පුළුවන්. :rolleyes2:
    ආං ලබ්බ ගලේ ගැහුවා වගේ සකල ගුරුත් ඉවරයි:baffled:
    එක්කෝ ඉවර කරන්න තිබ්බේ සකල ගුරු 2 තුලින් නැවත හමුවෙමු කියල. මේ හුත්ත මෙලෝ රහක් නැතුව ඉවර කලේ. 😣
     
    • Sad
    Reactions: Mohowk

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම නම් ඵක කොටසක් වත් බලල නෑ..මළ ජරාව.