දැන් හුගක් කහ ඉරවල් ලග Speed Bumps දාලා තියෙන්නෙ. කහ ඉරක් ගාව වේගය අඩු කරන එක තමන්ට හොදයි. සමහර අය ඉන්නවා කහ ඉරේ දෙපැත්තවත් නොබලා පනින. ඒත් එහෙම කෙනෙක් හැප්පුනොත් වැරදිකාරයා වෙන්නෙ වාහනේ ඩ්‍රයිව් කරන කෙනයි. ඒ නිසා තමන්ට හොදයි කහ ඉරක් ගාවින් වේගය අඩාල කරනවා නම්. :yes: