1. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මට මතක නැහැ නම නම් ඔයා වෙන්න ඇති එහෙනම්. මං හිතුවා අලුතින් අය එනවට කැමැත්තක් නැතුව ඇතියි කියලා.
  2. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම මේ වගේ චැට් කරල නෑ. අර මඤ්ඤං උයන කියන එකෙත් හිටියා. ඒකෙ කොටස් කොටස් thread දානවනේ. :yes: ලගදි දාපුවයි හිටියෙ නෑ මං. ඒක නිසා ඉන්න අය මාව දන්නෙ නැහැ. සමහර අය ආස නෑ එනවට.
  3. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් ඒ අයියා නම් හුගක් හොද කෙනෙක්. ඒ වගේ කිහිප දෙනෙක් ඉන්නවා. :yes:
  4. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ. :yes:
  5. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මමත් මුල් කාලෙ පිංතූර දැන්මා නොදැනුවත්කමට. ලබුගෙඩියා කියලා අයිය කෙනෙක් හිටියා. එයා තමා පැහැදිලි කරල දුන්නෙ. මාත් ඒ කාලෙ එච්චර හිතුවෙ නැහැ. එයා බදින්න හදන්නෙ. ඉක්මන් වෙලා. :D o/l කාලෙ හම්බවුන හොද යාලුවෙක්. එයාටත් මං තමා මේක ගැන කිව්වෙ.
  6. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් ඒක හරි. මං එහෙම හිතන්නෙ නැහැ.
  7. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම දැකල තියෙනවා ඔහොම සිද්ධි. මම ගනන් ගන්නෙ නැහැ ඉතිං. ඔයිට වඩා දේවල් කියනව ඕන තරම් Reputation වලින්.
  8. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම ඉස්කෝලෙ යන්නෙ නැහැ. සාමාන්‍ය පෙළ විතරක් කරලා නැවැත්තුවා. මේකෙ නිමේශ් කියල කෙනෙක් ඉන්නෙ. මාත් එයාගෙ වයසෙ. :yes:
  9. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ම්ම්. මං බැදීම් කොහොමත් අඩුවෙන් පවත්වන්නෙ. මං ආස නෑ බැදීම් වලට. යාලුවො තුන්දෙනයි ඉන්නෙත්. බැදීම් අඩුවෙන තරමට දුක, කරදර, ප්‍රශ්න අඩුයි. අනිත් එක දැන් සමාජය හරි වෙනස්.
  10. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මං කරපු ලොකුම ගොන් වැඩේ ඒක. නමුත් මං දැනන් හිටියෙ නැහැ මේ වගේ ප්‍රශ්න ඇති කියලා. දැන් අවුරුදු කිහිපයකට කලින් මං මේ එකවුන්ට් එක හැදුවෙ. සාමාන්‍ය පෙළ කරද්දි.
  11. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඒ උනාට අර විදියට කියන්න නරකයි. ගෑනු කෙනෙක් කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම වේදනාව විදලා දරුවෙක් ලෝකෙට බිහි කරන කෙනෙක්. ඒ වගේම තමන්ගෙ අම්මත් ගෑනියෙක් කියලා මතක තියාගන්න ඕන. වැරැද්දකදි බැන්නට කමක් නැහැ. නමුත් ගෑනු සංහතියටම නෙමේ. :yes:
  12. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එයාගෙ thread නම් මං දැකලා තියෙනවා. :yes:
  13. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    සුනාමි අවදානමක්ද ? ගාලු... 08-13-2017 08:32 PM ආ පට්ට වේසි. උබේ අම්මගෙ එකට දිව දාන්න ආසයි. න& මේ තියෙන්නෙ මට ලැබෙන minus reputation. :yes: ඔය එකක් විතරයි. :D
  14. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම එහෙම ගනන් ගන්නෑ. ඔයිට වඩා දේවල් මට කියනවා. ෆේක් කිය කියා කෑගහන අය ඕන තරම් ඉන්නවා. මගෙන් කාටවත් වැරැද්දක් නොවෙනවා නම් මං ෆේක් උනත් රියල් උනත් කාටවත් ප්‍රශ්නයක් නෑ. කුනුහරුපෙන් බැනලා minus reputation දෙන අයත් ඉන්නවා. ඒත් ඉතිං හැදියාව කියල දෙයක් තියෙන්න ඕන කාට උනත්. :yes:
  15. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ආයි නම් වචනයක්වත් කියන්නෑ මේකෙ අයට. :no:
  16. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අමුතු ආකාරයේ මිනිස්සු ඉන්නෙ මේකෙ.
  17. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ගෑනු වෙලා උපදින්නෙ පවු කරන අයද?

    No contents