1. Rashmi_Anuththara

    කලකිරුණා සාමාජිකයෝ ගැන.

    ඔයාගෙ කැමැත්ත ඉතිං. විවිදාකාර මිනිස්සු ඉන්නවනේ. ඒ හැමෝම එක්ක ඉන්න පුරුදු වෙන්න. පිරිමියෙක් උනාම ඔයිට වඩා පෞර්ශමත් වෙන්න ඕනා. :yes:
  2. Rashmi_Anuththara

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    http://www.elakiri.com/forum/showthread.php?t=1478598
  3. Rashmi_Anuththara

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ok මේකෙ කලින් Thread වල නම් ඉදලා හිටලා පෝස්ට් දැම්මා. මම එක දිගට එන්නෙ නැහැ. :yes:
  4. Rashmi_Anuththara

    Faculty of Sex

    තිත්ත තොල් කියලා නවල් එකක් තියෙනව නේද මෙයාගෙ?
  5. Rashmi_Anuththara

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)

    ලොකු ගානක් වෙන්නෙ නැහැ. අටසිය ගානයි කිලෝ එකක්. ග්‍රෑම් පන්සීයත් තියෙනවා. Kelloggs එක තමා ඔය ගාන වෙන්නෙ. ඊට අඩු ඒවත් තියෙනවා. :yes:
  6. Rashmi_Anuththara

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සොරි මං නිකමට දැම්මෙ. :yes:
  7. Rashmi_Anuththara

    Hindi Mashups (High Quality)

    Thank you. අහල බලන්නම්.
  8. Rashmi_Anuththara

    me kella paara panina hati balapanko

    මං පැන්නා කිව්වෙ නැහැ පනින වෙලාවල් තියෙනවා කියලයි කිව්වෙ. :yes:
  9. Rashmi_Anuththara

    me kella paara panina hati balapanko

    අනතුරක් උන වෙලාවක වාහනයක් නවත්තලා ඒ තුවාල උන කෙනාව දාන් හොස්පිට්ල් යන අතරතුරේදි වාහනේදිම මියගියොත්. අනතුරක් වෙලා කවුරුත් නැති තැනක මගක කෙනෙක් වැටිලා ඉදලා ඒ කෙනාව වාහනයක දාන් හොස්පිට්ල් අරන් යන අතරතුරදි වාහනයේදිම මියගියොත්. ප්‍රශ්න දෙකක්. :yes:
  10. Rashmi_Anuththara

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)

    අනේ මන්දා. වෙජිටේරියන් මං. ඒක නිසා ඉතිං කනවා. :D උදේට cornflakes හෝ oats තමා කන්නෙ. කාලා බලන්න. රසයි. :yes:
  11. Rashmi_Anuththara

    me kella paara panina hati balapanko

    අනතුරක් වෙලා ඒ අනතුරින් තුවාල වෙච්ච කෙනෙක්ව හොස්පිටල් අරන් යන අතරතුරදී මියගියොත් ඒ අරන් යන පුද්ගලයා වැරදිකාරයෙක් වෙනවද? එයාට නීතිමය ප්‍රශ්න එනවද?
  12. Rashmi_Anuththara

    me kella paara panina hati balapanko

    කවුරුවත් නැත්තං ස්පීඩ් ගියාට කමක් නැහැ. ඒත් සෙනග ගැවසෙන තැන් වල සමහර අය කහ ඉරෙන් එකපාරම පනින වෙලාවල් තියෙනවා. තමන්ට පාලනය කරගන්න පුලුවන්, හදිසියකට නවත්තගන්න පුලුවන් වේගයක් තියාගෙන යනවා නම් ඉතිං ඒක තමන්ටත් හොදයි අනුන්ටත් හොදයි. :yes:

    No contents