Fever - මොකක්ද මේ උණ කියන්නේ...???

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0

thanks....

Me danuth una ban :( thawa tikakin beheth ganna yanawa....

uba doctor kenekda?
ඉක්මනට බෙහෙත් ගනින්... අනික් ප්‍රශ්නෙට උත්තරේ ;);)

කමෙන්ට්ස් වලට සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
thanks...

matath asai doctor kenek wela yoni margaye una balanna :( :love:

:lol::lol: ඩොක්ටර් කෙනෙක් උනයි කියලා එව්වා කරන්නේ නැහැ බං... අනික ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ නෑ.. ඔච්චරටම ඕනේ නම් බැඳපු දාකට ගෑණිගෙ උණ බලපන්.. :lol::lol:

බෙහෙත් ගන්න ඇතිනේ නේද...???

ගත්තා මචං
එල.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....
11.gif
11.gif
11.gif

උණ ගැන දැනගත්තා....
ස්තූතියි

Rep +6

බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් මචන්. පුලුවන්නම් පීනසේ ට බෙහෙතක් ගන්න හොද ඩොකෙක් ගැන කියපන්කො.

ගෙවල් කොහෙද..? මට PM එකක් දාපන්... පීනසට නම් බටහිර වෛද්‍යය විද්‍යයාවෙන් පාලනයක් තමයි කරන්න පුලුවන්.. එහෙම කරද්දි Ice කෑම, සෙම ඇවිස්සෙන එව්වා කන්න බැහැ.. පොඩිකාලේ මටත් තිබ්බා පීනස.. මම සිංහල බෙහෙත් බිව්වේ අමාරුවෙන්.. දැන්නම් හොඳටම හොඳයි...

කමෙන්ට්ස් වලට සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0

supiri machan
rep+

ela ela bn. mata kalekata sarayak una hadenne. hadunama hari amarui :( a moka bn. btw moko tho ncpadan ge logo eka dagena :P

ඒ බං කාලෙකට සැරයක්නේ හැදෙන්නේ... හැදුනම අලුතින්ම ඇඟේ ප්‍රතිදේහ සෛල හැදෙන්න ඕනේ.. නිතර හැදෙන එකෙකුගේ හැදිච්ච නිතර තියෙන නිසා ටක් ගාලා විෂබීජ වලට එරෙහිව සටන් කරනවා.. නමුත් ඒවාට තියෙන ආයු කාලේ නැති උනාම මැරිලා යනවා... ඇයි යකෝ මේක හරි කෙලියක්නේ පසන්ට විතරද Mr.Gru ව දාගන්න පුලුවන්.. ඔය මම ආසම 3D Animation Movie එක බං...

කමෙන්ට්ස් වලට සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol: ඩොක්ටර් කෙනෙක් උනයි කියලා එව්වා කරන්නේ නැහැ බං... අනික ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ නෑ.. ඔච්චරටම ඕනේ නම් බැඳපු දාකට ගෑණිගෙ උණ බලපන්.. :lol::lol:

    ඒ උඹනෙ කරන්නැත්තෙ:oo::oo:

    ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය හැන්කොක්(MBBS - university of panadura™):love::love:

    දැං එතකොට virgins ලගෙ උණ බලන්න බැරිද මේ ක්‍රමෙන්:confused::confused:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    menses කාලෙට හැදෙන උණ මචන් ඔය. පැනඩෝල් එකක් බිව්වහම හරි:yes::yes:

    ethakota harida, wena mukuth use karanna oni nadda, ane help karanna :angry::angry::P

    ඒ උඹනෙ කරන්නැත්තෙ:oo::oo:
    ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය හැන්කොක්(MBBS - university of panadura™):love::love:
    දැං එතකොට virgins ලගෙ උණ බලන්න බැරිද මේ ක්‍රමෙන්:confused::confused:

    tho wage mooda moosalayek yako, thoo hituwada una hadila awama kelinma okata dala balanawa kiyala :P:P:P tho welwata dokek une natte :rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ela ela
    +9

    menses කාලෙට හැදෙන උණ මචන් ඔය. පැනඩෝල් එකක් බිව්වහම හරි:yes::yes:
    ලිඳ :rofl::rofl::lol::lol:

    ඒ උඹනෙ කරන්නැත්තෙ:oo::oo:

    ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය හැන්කොක්(MBBS - university of panadura™):love::love:

    දැං එතකොට virgins ලගෙ උණ බලන්න බැරිද මේ ක්‍රමෙන්:confused::confused:
    පිස්සුද උඹට Virgin කෙල්ලෙක්ගේ යෝනි මාර්ගෙට අතවත් තියන්නේ නැහැ... තියලා මොකක් හරි උනොත් වන්දියක් ගෙවන්න පවා සෙට් වෙන්න පුලුවන්...

    කමෙන්ට්ස් වලට සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    happaaaaaaaaaa

    ethakota harida, wena mukuth use karanna oni nadda, ane help karanna :angry::angry::P

    tho wage mooda moosalayek yako, thoo hituwada una hadila awama kelinma okata dala balanawa kiyala :P:P:P tho welwata dokek une natte :rofl:

    වටිනා ත්‍රෙඩ් එකක් මචන්...

    කමෙන්ට්ස් වලට සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif