යකෝ කිරි දෙන අම්මලට ප්‍රොස්ටිනෝර් දෙන්න තොට පිස්සුද..?? කිරි දෙනවනම් ස්වභාවිකව උපත් පාලනයක් වෙනවා මාස 6ක් යනකම් පළවෙනි බබා හම්බුවෙලා.. අනික බං උඹ හිතුවද ප්‍රොස්ටිනෝර් කියන්නේ පැනඩෝල් වගේ ඕන එකටයි එපා එකටයි දෙන බෙහෙතක් කියලා...
Its upto you.. But it has more side effects than OCPs, IUCDs...