රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2
මාස ගානකට කලින් දැම්මා ත්‍රෙඩ් එකක් රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි කියලා ත්‍රෙඩ් එකක්.. ඒකට මුලදි නම් කුඩම්මගේ සැලකිලි :( ලැබුනට පසු කාලීනව දිගින් දිගටම බම්ප් වෙවී තිබ්බා...:D ඒ ගීතයෙන් කියැවුනේ අපේ බහුතරයකගේ ජීවිත කතාව... අදත් මේ කියන්න යන්නේ මගේ...