Metrogyl GEL කියන්නේ බං Metronidazole කියන Antibiotic එකට.. මේක සමහරු දන්නවා Flagyl කියන නමින්.. අපිත් ලියන්නේ ඔය නමින්ම තමයි... Flagyl සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ ආහාර මාර්ගය ආශ්‍රිත රෝග ; ඒ කිව්වේ ඇමීබා අතිසාරය වගේ එව්වා වලට,සමහර ලිංගාශ්‍රිත රෝග වලට, මුත්‍රා මාර්ග ආසාදන වලට වගේ තමයි.. දිලීර...