ස්වභාවිකව සම සිදුරු වෙලා යන කොට කැලැල් ඇති වෙන්නේ අඩුවෙන්.. මොකද එතන ආසාත්මිකතා ඇතිවෙලා සම තුනී වෙලා තමයි ඔය සිද්දිය වෙන්නේ.. නමුත් මිරිකන කොට අපි කෘතිමව බිඳින නිසා සම තුවාල වෙනවා.. ඒකෙන් කැලැල් ඇති වෙනවා..... ඔහොම කැඩෙන නිසයි මම කිව්වේ තුවායෙන් හෝ පේපර් සර්වියට් වලින් පිහද්දි අතුල්ලන්න එපා තෙත...