thama thamange kamaththa thama salli thiyanawa nam owa monada habai salli nathiwa loketa penna magul kana eka nam maha moda kamak nathnam thamange tharamata wedding ekak ganna eka watinawa
aduma gaane poruwe charithrawath karanna onane..
ඔව් ඒක ඇත්ත.. ලක්ෂ පහ හයක් මාසෙට හොයන එකෙක්ට නම් අවුලක් නෑ..
කොහොමත් ගොඩක් එවුන් ලෝකෙට පේන්න රට වටේ ණය වෙලානේ වෙඩින් ගන්නෙ.. අන්තිමට බැඳපු දවසෙ ඉඳන් ණය ගෙව ගෙව ඉන්නවා..
කොහොමත් ගොඩක් එවුන් ලෝකෙට පේන්න රට වටේ ණය වෙලානේ වෙඩින් ගන්නෙ.. අන්තිමට බැඳපු දවසෙ ඉඳන් ණය ගෙව ගෙව ඉන්නවා..